ඇමති මන්ත්‍රි අදාළා නෑ බකල් දාන්න දෙන්නෙත් නෑ…..කුඩු ගේන ඕන ලොක්කෙක් අල්ලනවා……

3

රටට මත්ද්‍රව්‍ය ගෙන එන ඕනෑම පුද්ගලයෙකුට තරාතිරම නොබලා දඩුවම් ලබා දෙන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසනවා.

නිකවැරටිය, මහවැව ප්‍රදේශයේ ඊයේ (12) පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“වෙනදා හාල් මැස්සෝ ඇල්ලුවා තෝරු මෝරු ඇල්ලුවේ නෑ. දැන් තෝරු මෝරු අල්ලන්න පටන් අරන් තියෙන්නේ. මහා පරිමාණ කුඩු ගේන සියළු දෙනා අල්ලන්න කියලා ජනාධිපතිතුමා කියල තියනවා. ඇමතිද මන්ත්‍රිද ඒවා අදාළ වෙන්නේ නෑ. ඉස්සර එහෙම නෙමෙයි එතනෝල් ගෙනාව මිනිහා ඇමති නම් මන්ත්‍රිනම් බේරෙනවා. දේශපාලකයා නම් බේරෙනවා. අද එහෙම ගේන දේශපාලඥයා ආරක්ෂා කරන්නෙත් නෑ කියන එක මට බය නැතුව කියන්න පුළුවන්. දැන් ගිය කැබිනට් එකේදි ජනාධිපති තුමා කිව්වා සියළු දරුණු ගණයේ කුඩු ජාවාරම් කරුවෝ එල්ලලා මරන්න තීරණය කළා කියලා. අපි සියළු දෙනා ඒකමතිකව අත උස්සලා ඒක අනුමත කළා. දැන් ඒකට විවිධ විවිධ මත පලවෙනවා. විවිධ මානවහිතවාදින් ඉදිරිපත් වෙලා තියනවා. මම අහන්න කැමතියි අහන්න ඒ මානවහිතවාදින්ගෙන් අපරාධ වලක්වන්න එයාලාට මොනවද කරන්න පුළුවන් වුණේ කියලා. මේ ගේන වැඩ පිළිවෙල බකල් කරන්න කාටවත් ඉඩ දෙන්නේ නෑ.”

Mahinda Amaraweera

3 COMMENTS

  1. kostenloser live sex hentai sex kostenlos porno kostenlos hardcore gratis porno filme downloaden sex geschichte lesen frauen treffen sex sex
    penis bilder privat porno deutsch gratis porno dicke titten sex bilder anime lesben porno video sex porno filme kostenlos harter
    sex kostenlos porno dvd kostenlos lustige sex geschichten youtube filme porno gratis klassischer deutscher porno schwulen porno kostenlos deutschland porno gratis gratis porno
    samba sex geschichten kostenlos kostenlose turkische porno filme deutsche inzucht porno gratis porno orgasmus gratis romantische porno deutscher sex chat kostenlos lesben sex
    porno bilder porno casting deutsch bilder sex lustig deutsche porno hamster thai gratis porno unter deutschen dachern porno
    sex berlin kostenlos kostenlos sex anschauen film porno gratis mature vip porno gratis kostenloser
    cam sex deutsche porno dasteller porno com kostenlos deutsche porno sex porno deutsch 50 porno tv
    deutsch bdsm deutsch porno gratis porno big tits download porno
    gratis porno gratis creampie video porno online gratis porno deutsch swingerclub lesbian porno kostenlos sex ponos kostenlos
    porno video gay gratis

  2. Just wish to say yopur article іs as surprising.
    Тһe clearness in your post іs simply nice аnd i couhld assume you ɑre aan exxpert on thіs subject.
    Ϝine with your permission ɑllow me to grab yoᥙr feed too keep updated wіth
    forthcoming post. Tһanks a milⅼion and please keep սp the
    rewarding work.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here