රනිල්ට අභියෝගයක් එජාපෙත් නෑ…රටෙත් නෑ….!

0

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නායකත්වයට අභියෝග කළ හැකි කිසිවෙක් එක්සත් ජාතික පක්ෂය තුළ නොමැති බව අමාත්‍ය ලක්ෂමණ් කිරි ඇල්ල පවසනවා.

එමනිසා 2020 එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා අනිවාර්යෙන්ම රනිල් වික්‍රමසිංහ විය යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

රටේ ජනතාවගේ විශ්වාසය හා ගෞරවය දිනා ගත හැකි එකම නායකයා අගමැති වික්‍රමසිංහ බවත් පසුගිය ජනාධිපතිවරණයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පිටුපස සිටි යෝධ සෙවනැල්ල අගමැතිවරයා බවත් අමාත්‍යවරයා පවසා සිටියා.

akshman Kiriella