Nano කාර් නිෂ්පාදනය 2019න් අවසන්

0

2008 වසරේ දී නිෂ්පාදනය ඇරඹුණු ලොව ලාබම මෝටර් රථය වන ටාටා නැනෝ මෝටර් රථයෙහි නිෂ්පාදන කටයුතු 2019 වසරෙන් අවසන් කිරිමට අදාළ සමාගම තිරණය කර තිබේන හින්දුස්ථාන් ටයිම්ස් පුවත් සේවය අනාවරණය කර සිටී.

ඉන්දියාව තුළ මෙම මෝටර් රථය සඳහා ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් පහළ බැස තිබීමත්, මේ හේතුව නිසා ටාටා නැනෝ නිෂ්පාදනය මුළුමනින්ම පාහේ වර්තමානයේ දී නැවතී තිබීමත් හේතුවෙන් Tata Motors Ltd සමාගම එම තිරණය ගෙන තිබේ.

මෙම වාර්තාවට අනුව පසුගිය ජූනි මාසයේ දී ටාටා සමාගම විසින් නිෂ්පාදනය කර ඇත්තේ එක් නැනෝ මෝටර් රථයක් පමණක් වන අතර 2017 වසරේ ජූනි මාසයේ දී ටාටා සමාගම නැනෝ මෝටර් රථ 275 ක් නිෂ්පාදනය කර ඇති අතර ඉන් 25 ක් අපනයනය කර තිබේ.

2018 ජූනි මාසයේ දී සමාගම කිසිදු නැනෝ මෝටර් රථයක් අපනයනය කර නොතිබිම ටාටා නැනෝ නිෂ්පාදනයේ අවසානය සනිටුහන් වන කරුණකි.

ඉන්දියානු වෙළෙඳපොළ තුළ ටාටා නැනෝ රථය අසාර්ථක වුවද 2018 ජූනි මාසයේ දී SUV ඇතුළු මෝටර් කාර් 38% කින්, වාණිජ රථ 42% කින් හා මෝටර් බයිසිකල් වෙළෙඳපොළ 22% කින් වෙළෙඳපොළ වර්ධනය වී තිබේ.

A moment of silence, please, for the world’s cheapest car, which has all but died in India. It was almost 10 years old.

The Nano’s death was confirmed by production numbers: Tata Motors Ltd. produced 1 unit in June, down from 275 in the same month last year. Exports were zero, versus 25 in June 2017. The company acknowledged that the car in its “present form cannot continue beyond 2019.”

The expiry of the “people’s car,” as Tata Motors branded it in 2008, holds lessons for automakers hoping to make it in India: While consumers may be value-conscious, cutting costs to the bone in pursuit of a gimmicky claim to fame is no use if the end result is a second-rate vehicle with a tendency to catch fire.

The Nano’s failure to sell stands in stark contrast to the rest of the Indian car market. From motorbikes to cars and trucks, growth in every segment is picking up. Passenger vehicles, including SUVs, jumped 38% in June. Commercial vehicles climbed 42%, while two-wheelers – which dominate the market – gained 22%.

Maruti Suzuki India Ltd., the nation’s biggest carmaker, posted volume growth of more than 40%. Even a newly defined segment, the quadricycle – a vehicle that weighs less than 475 kilos – is showing signs of an uptick.