ජනවාරි 08 වෙනිදා ගමේ මිනිහා මහින්ද නැවත ජනපති කරන්න ලැස්ති වෙනකොට ජනවාරි 7 වෙනිදා අරලියගහ මන්දිරයේ කෝටි 14ක චෙක් හුවමාරුවක්!

20

2015 ජනාධිපතිවරණයට දිනක් තිබියදි පවා අරලියගහ මන්දිරයේ සිදු වූයේ චෙක්පත් හුවමාරු කිරීම සහ මුදල් එකතු කිරීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

අද(19) පාර්ලිමේන්තුවේ පැවති නිවුයෝක් ටයිම්ස් පුවත්පත් වාර්තාව පිළිබඳව විවාදයට එක් වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා.

“CICT ගිණුමේ රුපියල් සහිත ගිණුමෙන් 594191 දරන චෙක් පත හරහා රුපියල් මිලියන එක්කෝටි අනූහතර ලක්ෂ දහදහ දාහක මුදලක් පුෂ්පා රාජපක්ෂ නමින් මහජන බැංකුවෙ ප්‍රධාන ශාඛාවේ පවත්වාගෙන යන 204-1-001-50003290 දරන ගිණුමට මාරු කරනවා. මේ පිළිබඳව විගණන වාර්තාව මොකද කියන්නේ සමාගම විසින් පුෂ්පා රාජපක්ෂට ගෙවන ලද මුදල CICT ව්‍යාපෘතියේ මුදලක් හැටියට ගිණුම් ගත කරලා තියනවා. අවුරුදු 25 න් මෙම ගිවිසුම අවසන් වෙනවා. මේ CICT ජැටිය අපිට අයිති වෙනවා. අයිති වෙනකොට අපි ඒ ගොල්ලන්ට ගෙවීම කරන්න ඕන. ගෙවීම කරන්නේ කොහොමද? වංචල දේපල හා පර්‍යන්තය සංවර්ධනාය කළ මුදල් වල පොත් වටිනාකමට. ඒ පොත් වටිනාකම ඇතුලේ තියානවා පුෂ්පාට දීපු සල්ලි. කවදාහරි වරාය ඒ ජැටිය අපි ගන්නවා නම් ලංකා ආණ්ඩුවෙන් පුෂ්පාට දීපු සල්ලිත් අපි ගෙවන්න ඕන. ඒවා වංචා නෙමෙයිද? මේ අයද මේ දේශප්‍රේමිත්වය ගැන කෑමොර දෙන්නේ. මේ පිළිබඳව රාජපක්ෂ පවුල උත්තරයක් දෙන්න ඕන.”

“ඡන්දය 08 07 වෙනිදාත් කොමිස් ගහනවා. අපිට පෙන්නනවා 9 වෙනිදා පාන්දර බඩු අකුලගෙන යනවා කියලා. බඩු අකුලගෙන යන්න කලින් චෙක් එකතු කරනවා. චෙක්පත් අංක 981328 දරන චෙක්පත යටතේ දෙකෝටි පනස් ලක්ෂයක් 2015. 01.07. 981336 දරන චෙක්පත යටතේ දෙකෝටි පනස් ලක්ෂයක්ද, ඒකියන්නේ ඒ චෙක් පත් අංක විතරක් මිලියන 89ක් ලබා දීලා තියනවා. කවුද ෆ්රැන්සිස්කෝ එයා කියනවා ජනාධිපතිවරණය නමින් නිල් බලකාය නමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ උඩුකය ඡායාරූපය සහිතව සැකසු ටීෂර්ට් 245000ක් සහ හිස් වැසුම් 125000ක් වෙනුවෙන් එම මුදල ලැබි ඇති බවය. දැන් බලන්න 7 වෙනිදා තියන වැඩ ගම්වල සාමජිකයෝ පව් ඒ ගොල්ලෝ පෝලිං බූත්වලට යන්න කට්ටිය හොයනවා. ඒ ගොල්ලෝ උත්සහ කරනවා ඡන්දය දිනවන්න. අරලියගහ මන්දිරයේ චෙක්පත් මාරු කරනවා. 981333 හා 981335 කියන චෙක් පත් දෙකෙන් කෝටි පහක මුදලක් එහෙම බැලුවාම ආසන්න වශයෙන් කෝටි 14ක මුදලක් මේ දවස් දෙකේ මාරුවෙනවා. දැන් බලන්න ණය කන්දක ප්‍රධාන සාධක මේ අසාර්ථක ව්‍යාපෘති.”  මන්ත්‍රිවරයා පවසා සිටියා.

Anura Kumara Dissanayaka

20 COMMENTS

  1. Many of these shows are situated in bigger cities like New York or Los Angeles,

    so you be able to travel for free if you achieve to the finals.

    You don’t have to spend money on the most important

    or heaviest tripod for personal use. Painting is definitely an authentic gift due to its durability and

    utility.

  2. The message is sent through thread-like glass fibers using ultra-fast pulses of light.

    Once you’ve got evaluated the situation of one’s dead battery, bring out the jumper cables.

    Keep in mind that your network cabling could very well be the most crucial part

    of your business.

  3. astrology zodiac sign virgo sun in leo in 11th house vedic astrology gemini monthly astrology zone august 22 1992 astrology what

    house am i in astrology aspect symbols in astrology venus and mercury in 5th house vedic astrology chinese astrology animal meanings basis

    of astrology share market and vedic astrology free career astrology

    according to date of birth astrological twin flames saturn in 9th house astrology today astrology in kannada ganesha speak astrology pisces love cancer astrology in hindi astrology stellium in 8th house nakshatra vedic

    astrology 8th house saturn vedic astrology astrology soul mates birthdays astrology

    prediction for the day free daily astrology australia true blood astrological signs astrology property predictions vedic astrology exaltation debilitation astrology sign for january

    5 cancer male astrology astrology homeopathy astrology palm reading money line august 4th birthday astrology california astrology association promo code astrology cusp

    calculator taurus astrological horoscope astronomical clock tattoo february 1st astrology sign astrology nov

    22 capricorn symbol astrology moon rising sun astrology astrologers

    meaning in english dr sandhya lakshmi astrologer appointment the

    astrology place scorpio astrology traits astrology libra man virgo woman astrological wheel fire signs astrology tarot astrology spread yin and yang astrology spider astrology baby

    name according to date of birth astrology learning astrology basics astrology august 12

  4. Natalie labored her means up through the ranks at Sky Sports towers, starting

    as a ‘runner’, although her first bit of labor at the Channel will be traced again to her appearance as a ‘Soccerete’ on well-liked footy show ‘Soccer AM’.

  5. Every weekend i used to go to see this website, as i wish for enjoyment, as
    this this web page conations truly good funny stuff too.

  6. Howdy this is somewhat of off topic but I was wondering if blogs use WYSIWYG editors or if

    you have to manually code with HTML. I’m starting a blog soon but have no coding experience so

    I wanted to get advice from someone with experience.

    Any help would be greatly appreciated!

  7. Hey I know this is off topic but I was wondering if you knew of any widgets I could add to my blog that automatically tweet my newest twitter updates.

    I’ve been looking for a plug-in like this for quite some time and was hoping maybe you would have some experience with something like this.

    Please let me know if you run into anything.

    I truly enjoy reading your blog and I look forward to your new updates.

  8. what is my current location what is your name in spanish how to increase stamina

    in gta 5 online who sings this song how to draw manga characters what is

    on tv tonight how to make yourself throw up with baking soda how to get rid of bed bugs diy

    how to make lasagna without meat how to do makeup for

    photos how to find the area of a circle with the circumference

    when does daylight savings time end in 2018 what is my spirit animal what does enterprise resource planning systems do quizlet

    how to fold a pocket square presidential how to make cake popsicles what is an adverbial

    how tall is kevin hartley what does dna stand for what temp

    is a fever how to root android 2018 what is a vpn app

    how to clean makeup brushes with soap how to buy stock in a company what time is sunset in maui what is an integer in algebra

    how many bones in the human body joke how to delete a facebook account from app what is

    search optimization engine what time does the super bowl start and end how

    to kiss a boy good how to get rid of bloated abs how to give a good

    blowjob when are the oscars held what is human resources how to cook lobster tails video

    how to stop diarrhea in toddlers what is a cvt why am i so tired during the day how to write a resignation letter example how to cook a

    ham what is a verb how many weeks pregnant am i due date where do

    i vote in oklahoma how to make a robot at home how to edit a

    pdf on iphone what do lice look like in hair how to create a website on wix why is the sky

    blue how to make deviled eggs with sugar how fast does hair grow after

    waxing

  9. Attractive component of content. I simply stumbled upon your website and in accession capital to assert that I acquire in fact

    loved account your blog posts. Anyway I will be subscribing in your feeds and even I success you

    access persistently fast.

Comments are closed.