කොටින්ටයි….. නරින්ටයි …දෙන්නටම බය නෑ… සුජාතා අක්කාගේ මල්ලිට Sorry

0

පැවති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කිරීමට චීන සමාගමකින් ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබාදීම ගැන නිව් යෝර්ක් ටයිම්ස් අනාවරණය සම්බන්ධයෙන්පසුගිය (19) පාර්ලිමේන්තවේ පැවති විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක විමල් විරවංශට දැවැන්ත වාග් ප්‍රහාරයන් රැසක් එල්ල කළා.

බිමල්ගේ කතාවට දිගින් දිගටම සුපුරුදු පරිදි විමල් පාර්ලිමේන්තුව තුල බිමල්ගේ කතාවට අවහිර කරමින් කෑ ගැසිමත් සමග බිමල් දැවැන්ත ලෙස විමල්ට එරෙහිව කල කතාව අහන්න….