මලික්ට ඕන විදියට රටේ ආර්ථිකය විනාශ කරන්න දෙන්න එපා….සිංගප්පූරු ගිවිසුමට ජනාධිපතිවරයා මැදිහත් විය යුතුයි!

11

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම හරහා රටට සිදුවන අතිශය අහිතකර ක්‍රියාදාමය නතර කිරීමට ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බව එස්. බී දිසානායක මන්ත්‍රිවරයා පවසනවා.

ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“සිංගප්පූරු ගිවිසුම කැබිනට් එකට දාපු වෙලාවේ ජනාධිපතිවරයා නිර්දේශ දුන්නෙ ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියට හානියක් නොවන විදියට ක්‍රියාත්මක විය යුතුයි කියලා. හැබැයි ඒක නෙවෙයි මලික් සමරවික්‍රම ඇමැතිතුමා කළේ. එතුමා දන්නා එන්.ජී.ඕ.වල කිහිප දෙනෙක් අල්ලගෙන පොඩි රචනාවක් හැදුවා. අපේ දේශීය නිෂ්පාදනවල ඇඳුම් ගලවල, නිර්වස්ත්‍රව වෙළෙඳපොළට ගෙනියන්න තමයි මලික් හදන්නෙ. ඒකෙන් අපේ දේශීය නිෂ්පාදනකරුවා පාතටම වැටෙනවා.” මන්ත්‍රිවරයා මෙහිදි පවසා සිටියා.

S. B. Dissanayake

 

11 COMMENTS

  1. Of those who have gone elsewhere for the charge card, an increased proportion have been using their chosen provider on an extended period.

    Since many current offers waive the fees for your first year,

    applicants have little incentive to think about them.

    It was virtually impossible to perform on-line deals with no credit card not so long back.

  2. Casinos are synonymous with excitement. The component to doubt involved in each and every moment is a thing that allows
    the high a single game are going to. There is certainly
    usually hope that you can get may as the next winner, that your next moment end up being yours which
    allows you to change all odds. This is why several individuals
    to the world are increasingly becoming into develop this before
    . of by the web on line casino.

  3. I’d ⅼike to thank you for the efforts you’ve рut

    in writing this blοg. I’m hoping to view the same high-grade content

    from уou later on as well. Ӏn truth, your ϲreative writing abilіties has inspired me to get

    my own, personal site now 😉

Comments are closed.