බෙංගමුවේ නාලක, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, මාගල්කන්දේ සුදත්ත, මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමිවරුන් අත්තඩංගුවට ගන්න නියෝග….!

6

පූජ්‍ය බෙංගමුවේ නාලක, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක යන හිමිවරුන් පොදු දේපල වලට හානි කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළා.

මීට අදාළ නඩු විභාගය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ අද සලකා බැලුණු අවස්ථාවේ, උන්වහන්සේලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කොට තිබෙන්නේ.

නමුත් එහිදි විත්තියේ නීතිඥවරයා කරුණු දක්වමින් පෙන්වා දී ඇත්තේ පොදු දේපල හානියට ආදාළ හිමිවරුන්ගේ සම්බන්ධයක් නොමැති බවයි.

 



6 COMMENTS

  1. My brother recommended I might like this blog. He was entirely right.

    This post truly made my day. You cann’t imagine just how much time I
    had spent for this info! Thanks!

  2. If you have used other fax services in the past, you might wonder what

    the differences between online fax and traditional

    fax machines are. There are lots differences, and not very close in the

    price for the applications. Digital fax services work

    faster and costly convenient for many people. They use less supplies and could help you

    save money. They let fax from your computer, rather than always needing to utilize a fax machine.

    Some use your email and others are known to have you install faxing software on personal computer.

    Some send your files as emails, and others may store them on the web server.

  3. Consumers these days are very great. Unlike the days when prices dictate whether to buy or not, these days people tend take a step back and review everything before filling out the check.

    So when it comes to online fax service, it can be

    important to have a step back and review your needs versus what has been offered

    for what price. The monthly service fee isn’t

    the only step to consider.

  4. I do acfept aas true with all of thee ideas you’ve introduced ffor youur post.

    Theyy are really convincing and will definitely work.

    Nonetheless, the posts are very quick foor novices.

    Could youu please extend them a bit from subsequent time?

    Thanks for the post.

Comments are closed.