රට විනාශ වෙනවා බලන්න පුළුවන්ද? රට රැක ගන්න 5 වෙනිදා කොළඹ එන්න!

0

රටේ අනාගතය විනාශ වන අයුරු බලාසිටීමට නොහැකි බැවින් දේශපේ‍්‍රමී බලවේග විසින් ලබන 5 වැනි දා සංවිධානය කරන ජනබලය කොළඹට ආණ්ඩු විරෝධී රැළියට එක්වන්නැයි සියලූ වෘත්තිකයන්ගේ හා බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටින බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා.

අද (31) ඒ සමබන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළා.

Gotabhaya Rajapaksa