කීත් නොයාර්ව පැහැර ගැනීම රාජපක්ෂ ගිණුමට බැර කරන්න ආණ්ඩුව වලිකෑවට, එයට සම්බන්ධ ආණ්ඩුවේම ප්‍රබල ඇමතිවරයෙක්!

4

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යෑම කිසිවෙකුගේ ඇඟට නොදැනී රාජපක්‍ෂවරුන්ගේ ගිණුමට බැරකිරීමේ උත්සාහයක් තිබෙන බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම සඳහන් කරනවා.

ඊයේ (16) ඔහු විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වන අතර එහිදි මන්ත්‍රිවරයා දක්වා ඇත්තේ එම පැහැරගැනීම පිළිබඳව ඇසින් දුටු සාක්ෂි පැවතියද ඒ පිළිබඳව සැලකීම ආණ්ඩුව උවමනාවෙන්ම මග හරින බවයි.



4 COMMENTS

  1. Excellent article. Keep posting suⅽh kind of іnformation on your pɑge.

    Im really impressed Ьy it.

    Hі theгe, Үⲟu hɑve done ɑ great job. I’ll definitely digg

    it and fօr my pаrt recommend tο mү friends. I’m confident tһey will be benefited ffom tһis wweb site.

Comments are closed.