පහුගිය පාලකයෝ තමන්ගේ බලය වෙනුවෙන් උතුරු නැගෙනහිර ජනතාව පාවිච්චි කළා…..අපිට අවශ්‍ය වන්නේ එම ජනතාවගේ සුභසාධනය ඉටුකිරීම පමණයි!

21

යළිත් ජනවාර්ගික ප‍්‍රශ්නයකට ඉඩ නොතබා උතුරු නැගෙනහිර ජනතාවගේ සංවර්ධන අයිතීන් දිනාදීමට වත්මන් රජය කැපවී සිටින බව ජනපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පුථල් සංවර්ධනයක් ඇතිකිරීම වෙනුවෙන් ආරම්භ කළ ,සිරිසර පිවිසුම, සංවර්ධන වැඩසටහන යටතේ නිම කෙරෙැණු තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් ඊයේ (20) ජනතා අයිතියට පවරා දෙමිනි.

ජනාධිපතිවරයා කියා සිටියේ 1947 සිට බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම තමන්ගේ ආණ්ඩු බලය ආරක්ෂා කර ගැනීමට උතුරු නැගෙනහිර මහජන නියෝජිතයන් භාවිතා කළා මිස එහි ජනතාවගේ ආර්ථික සහ සංවර්ධන ගැටලූ විසදීමට හැකි නිසි දේශපාලන නියෝජනයක් සදහා පසුබිම නිර්මාණය කර නොදුන් බවයි.

එබැවින් උතුරු නැගෙනහිර ජනතාවගේ සංවර්ධන අවශ්‍යතා පිළිබද එම සෑම රජයක් යටතේම යොමු කෙරුණේ අඩු අවධානයක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා උතුරු නැගෙනහිර ජනවාර්ගික ගැටලූව ඇතිවීමට හේතු වූ කරුණු ගණනාවක් අතරේ, නිසි දේශපාලන නායකත්වයක් එම පළාත් තුළින් නියෝජනය නොවීම ද එක් ප‍්‍රධාන හේතුවක් වූ බව පෙන්වා දුන්නා.

යම් දිස්ත්‍රික් සංවර්ධනය කරා ගෙනයාමට එම දිස්ත්‍රිකය තුළින් එක් කැබිනට් අමාත්‍ය ධූරයක්වත් නියෝජනය විය යුතු බව මෙහි දී පෙන්වා දුන් ජනාධිපතිතුමා රට කැඩෙන්නේ නැති සහ බෙදෙන්නේ නැති බලය බෙදීමක් පිළිබද සංකල්පය යථාවත් වන්නේ එවන් අවස්ථාවල දී බව ද පෙන්වා දුන්නේ ය.

දිවයින පුරා වැව් ප‍්‍රතිසංස්කරණය සදහා රජය අරඹා තිබෙන පුථල් වැඩසටහන පිළිබදව ද මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ රජයේ මෙම සංවර්ධන වෑයම ග‍්‍රාමීය ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමට බවයි. පෙර රජ දවස ද වැව් සංස්කෘතිය සමග ගොඩනැගෙන කෘෂිකාර්මික සංවර්ධනය මගින් ග‍්‍රාමීය ආර්ථිකය සමෘද්ධිමත් වූ බව සදහන් කළ ජනාධිපතිතුමා දිවයින පුරා වැව් ප‍්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළට වත්මන් රජය ද ප‍්‍රමුඛතාව ලබාදී තිබෙන බව සදහන් කළේය. එමෙන්ම අපේකමට ඉහළ වටිනාකමක් ලබාදෙන දේශීය ආර්ථික ක‍්‍රමයක් සමග නිරෝගි ජාතියක් ලෙස ඉදිරියට යාමට එම වැඩපිළිවෙළ තුළින් ප‍්‍රබල දායකත්වයක් ලැබෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව තමන් ජනාධිපති ධූරයට පත්කරගත්තේ පශ්චාත් යුද සමයක ඉටු නොවූ වගකීම් ඉටුකිරීමට බවයි. ඒ වෙනුවෙන් ඉකුත් වසර තුන හමාර තුළ රජය උපරිමයෙන් කැපවී තිබෙන අතර යුද්ධය පැවති ප‍්‍රදේශවල ජනතාව අතර පැවති බිය සැක ඉවත් කරමින් ජාතික සහ ආගමික සංහිදියාව ගොඩනැගීමට පුථල් වැඩකොටසක් ඉටුකර තිබෙන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය. එමගින් යළි යුද්ධයක් ඇති නොවන රටක් සදහා සියලූ මං පෙත් හෙළි පෙහෙළි කිරීමට වත්මන් රජයට හැකියාව ලැබුණු බව ද ජනාධිපතිතුමා සදහන් කළේය. කුමන අභියෝග පැමිණිය ද රටේ හෙට දවස වෙනුවෙන් කැපවන බව ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා.

Maithripala Sirisena

21 COMMENTS

  1. Preparation is crucial. Before you start working
    on your California divorce forms, you ought thoroughly think things through about your divorce,
    and ideally, make decisions and work out a partnership with
    your spouse first. Things go much better for if learn fundamentals about how a California divorce works
    during this preparation period.

  2. Please let me know if you’re looking for a article author

    for your blog. You have some really great articles and I think I would be a good asset.

    If you ever want to take some of the load

    off, I’d absolutely love to write some articles for your blog in exchange for a link

    back to mine. Please shoot me an email if interested. Cheers!

  3. Undeniably consider that that you said. Your favorite reason seemed

    to be on the web the easiest factor to bear in mind of.

    I say to you, I certainly get irked even as people consider concerns

    that they just do not recognise about. You controlled to hit the nail upon the highest

    and also defined out the entire thing without having side-effects , folks can take a signal.

    Will probably be back to get more. Thank you

  4. If you have ever had corns or calluses you know they can become unsightly.
    Corns especially can become very painful when you try to wear a shoe that causes pressure on it’s.
    That is what causes corns and calluses. Pressure. For most people,
    if they modify shoes to elevate the pressure the corn will cease to
    exist on its have bought. Calluses on your hands come from
    constant force being employed on the skin. Before I became a nurse I
    worked in a facility. I was the one put the little Vaseline filled caps on the disposable enema bottles.
    Received a callus between my thumb and index finger just using the spot how the constant friction 8 hours a day caused me.
    When i stopped working at the factory, I stopped doing that
    job and my callus went away in a matter of time.

Comments are closed.