ආණ්ඩුව ගේන්න දර දිය ඇද්දේ අපි….ඒ වුණාට අපිට ලැබුණේ පිළිකන්න…අන්තිමේ හොර පාරේ කට්ටියම ආණ්ඩුවට සරම උස්සලා පස්ස පෙන්නලා ගියා

8

එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරුන් ඉදිරියේදි පෙරලියකට සූදානම් වන බව පාර්ලිමේන්තුම්අ ත්‍රි හෙක්ටර් අප්පුහාමි පවසනවා.

ඊයේ (20) සිරිකොත දි පැවති මාධ්‍ය සාකච්ඡාව අමතමින් ඔහු මේ බව පවසා සිටියා.

“ආණ්ඩුව තුළ බෙදීම් තියනවා කියලා ඔබතුමාලා දකිනවා. එහෙම ප්‍රශ්න ටිකක් තිබුණ නිසා තමයි 16 දෙනෙක් ගියේ. මේ පැනලා ඉය කණ්ඩායම මොන සැපක් ගත්තාද පසුගිය ටිකේ අපේ ආණ්ඩුවේ ඉදගෙන. අපේ ඇමතිකම් ටික නැති කළා. ගම්වල ගිහිල්ලා එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ කර උඩ ඉදගෙන වැඩ ටික කරගෙන, ඔබතුමාගේ ගෙදර නිකක් හිතන්න ඔබතුමා කරෙන් සිමෙන්ති ටික ඇදලා ගේ හදනවා. කොහොමද අල්ලපු ගෙදර එකා ඇවිල්ලා ඔබතුමාට සරම උස්සලා පස්ස පෙන්නලා පදිංචි වෙනකොට කොහොමද? ඉස්සරහට වෙලා ඉදගෙන චීස් හැම් බේකන් ටික කනකොට කොහොමද? අපිටත් හිතෙන්නේ එහෙම තමයි. අපි තමයි මේ ගේ හැදුවේ. අපි මේක හැදුවේ පුදුම අමාරුවකින්. අපේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ගෙවල් ගිනි තිබ්බා. රස්සා නැති කළා. එහෙම අමාරුවෙන් ලස්සනට අපි මේක හැදුවේ.  අන්තිමට අපිට වෙලා තියෙන්නෙ පිළිකන්නට වෙලා හොරෙන් බලන්න. ගේ තියනවාද, මුං ඇදේ නිදියනවාද කියලා. අපිට වුණෙත් ඒ ටික. ඒ නිසා පසුපෙළ මන්ත්‍රිවරු විදියට අපි ලෑස්ති නෑ තවදුරටත් හිර කරගෙන පස්සට වෙලා ජීවත් වෙන්න අපිට පාරට බහිනවා. පෙරලියකට සූදානම් වෙනවා.” මන්ත්‍රිවරයා පවසා සිටියා.

8 COMMENTS

  1. When establishing a company overseas/an international tax construction it’s of
    crucial importance that the client is advised by properly-versed and experienced specialists (tax
    consultants in worldwide tax legislation or with comparable qualifications).

  2. That is arguably one of the best purpose for taking out a personal loan. Because personal loans are unsecured

    they usually include a higher rate of interest than you can see for a secured/conventional loan. However, these charges are nonetheless lower

    than those for many credit cards.

  3. Bilic was a little let down with the 1-1 draw against Astra Giurgiu in Romania recently however will once more call the changes to allow time to registered nurse

    Dmitri Payet as well as Manuel Lanzini for Sunday’s encounter Manchester City.

  4. When I initially commented I seem to have clicked on the -Notify me when new comments are added- checkbox and now every
    time a comment is added I get four emails with
    the same comment. There has to be a way
    you can remove me from that service? Thanks!

Comments are closed.