රනිල්ට, මංගලට නග්ගන්න බැරි දේ නග්ගන්න අපිට පුළුවන්…….

0

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට, මුදල් අමාත්‍ය මංගල සමරවීරට ගොඩ ගත නොහැකි රටේ ආර්ථිකය නගා සිටුවීමේ වැඩ පිළිවෙළක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක පවසනවා.

අද (04) කොළඹ දි පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායමේ මාධ්‍ය හමුවේදි මන්ත්‍රිවරයා මේ පිළිබඳව පවසා සිටියා.

එසේම මෙවර අයවැය පරාජය කිරීමට අනිවාර්යෙන්ම කටයුතු කරන බවත් ඒ සඳහා ජාතික පක්ෂයේ කණ්ඩායම්, දෙමළ ජාතික සන්ධානය සහ සෙසු පක්ෂ සමග සාකච්ඡා කර ඇතැයිද මන්ත්‍රිවරයා පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here