මහින්ද රාජපක්ෂ හවුල් ආණ්ඩුවක් පිහිටුවනවාට වඩා බෙල්ලේ වැල දා ගැනීම සුදුසු බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසා සිටියා.
ඊයේ (11) අභයාරාමයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදි අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියා.
මේ දවස්වල කියාගෙන යනවා භාරකාර ආණ්ඩුවක් ලබන්න ඕනේ කියන එක. ගිලෙන නැවත් ආරක්ෂා කරන්නට හවුල් ආණ්ඩුවක් අවශ්‍ය වෙන්නෙ නෑ. හවුල් ආණ්ඩුවකට සම්බන්ධ වෙනවා නම් මහින්ද රාජපක්ෂ පස්වෙනි ජනාධිපතිතුමා ඔයිට වඩා හොඳයි බෙල්ලේ වැලක් දාගන්න එක. හෙට හවුල් ආණ්ඩුව ගත්තා කියලා මහින්ද මහත්තයට පක්ෂය ගොඩ ගන්න පුළුවන් කමක් නැහැ. ඩොලර් එක බස්සන්න පුළුවන්කමක් නැහැ. අපවාදයක් එන්නේ. මේ මෝඩ වැඩේට අත ගහන්න එපා මේකට අහු වෙන්න එපා. අවුරුදු 4කට අසන්න කාලයක් පළිගත්තා, රටේ ජනතාවට දෙන්නට පුළුවන් දස වද සේරම දීලා ඉවරයි.
ceWjRnBW amiodarone 200 mg
Comments are closed.