දුමින්දගේ දඩුවම අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කළා…..යහපාලනය එක්ක හිට ගැනීම ගැන සතුටුයි!

5

දුමින්ද සිල්වා ඔවුන්ගේ ජනාධිපතිවරයෙකු පත් වූ පසු ඉවතට ගැනීම ගැන කෙසේවෙතත් අධිකරණයේ ස්වාධීනත්වය තවමත් සුරැකි තිබීම පිළිබඳව තමා සතුටට පත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා.

අද (12) සිරිකොත එජාප මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදි ඇය මේ පිළිබඳව පවසා සිටියා.

“මේ නඩු තීන්දුව මෙහෙම වෙන්නේ නැතුව අනිත් පැත්තට ගියා නම් මගේ පුතාගේ පරම්පරාවට කියන්න වෙන්නේ පුතේ උඹලාගේ සීයා එයාගේම ඔලුවට වෙඩි තියා ගත්තා කියලා. නඩු තීන්දුව එක්ක ඉතිහාසය ආයේමත් ලියවුණා. නඩු තීන්දුව එක්ක අධිකරණයේ ස්වාධිපත්‍ය, නැවතත් තහවුරු වුණා. ප්‍රධාන පුටුවේ හිටපු ප්‍රියසාද් ඩෙප් විනිසුරුතුමා විශ්‍රාම යනවා. එතුමා යන්න කලින් එතුමාගේ වෘත්තීය කේෂ්ත්‍රයේම රන් අකුරෙන් ලියවුණු දෙයක් කරලයි එතුමා විශ්‍රාම ගන්නේ. මෙතනින් එහාට උසාවියක් නෑ ඔවුනට අභියාචනා කරන්න. මම දැක්කා ඔවුන් එක මාධ්‍යයක කියලා තිබ්බා අපේ ජනාධිපතිවරයෙක් පත් වුණාට පස්සේ දුම්න්දව එළියට ගන්නවා කියලා. ඉතින් අපි ඒකත් බලාගෙන ඉන්නවා. මොකද එහෙම ලේසියෙන් ජනාධිපතිවරු වෙනස් වෙන්නේ නෑ. ජනතාවගේ අතේ තමයි හැමදේම තියෙන්නේ. ඇත්තටම සතුටු වෙනවා මේ වගේ යහපාලනය එක්ක හිට ගත්ත එක ගැන.” මන්ත්‍රිවරිය පවසා සිටියා.

5 COMMENTS

  1. Faith was written and performed by George Michael for his 1987 Pop music album, Faith.
    TicketMaster is safe and secure, and you’ll find a number
    of deals on Rascal Flatts tickets! I think we are typically the style we had before.

  2. If you are wanting to obtain a photographic camera then there

    is one tip that will help discover the perfect one.

    While bullet cameras do give a very big selection, people do like the C-mount cameras since the lens of such devices can be changed as wished.

    Thermal imaging ones will be more popular because they do not require any light

    at all; they develop the principle of heat radiated by bodies.

  3. Hi would you mind letting me know which web host you’re using?

    I’ve loaded yur blog in 3 different browsers and I must say tjis blog lkads a lot quicker then most.

    Can you recommend a good hosting provider at a reasonable price?

    Thank you, I appreciate it!

  4. Thanks , I have recently been searching for info about this subject for a long time and yours is the greatest I
    have came upon so far. However, what about the conclusion? Are you
    sure in regards to the supply?

Comments are closed.