RAW ගැන ජනපති කටවත් ඇරියේ නෑ…..PMD කියයි!

0

ඉන්දියානු ඔත්තු සේවය වන (RAW) විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට ජනාධිපතිවරයා විසින් ඊයේ (16) කැබිනට් මණ්ඩලයේ දි සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ තමාව ඝාතනය කිරීමේ කුමණ්ත්‍රණය සම්බන්ධයෙන් ඉන්දියානු ඔත්තු  සේවය බලපෑමක් ඇති කළ බව ජනාධිපතිවරයා විසින් එහිදි සඳහන් නොකළ බවයි.

එම නිවේදනය සඳහන් කරන්නේ අද උදෑසන මේ සම්බන්ධයෙන් ඉන්දිය මහ කොමසාරිස්වරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ සාකච්ඡා කළ බවය. එහිදි ඉන්දියාව හා ලංකාව අතර පවතින සියළු ද්වි පාර්ශවික සම්බන්ධතා තහවුරු කර තිබේ.

එම නිවේදනය පහතින්,