එකෙක් හම්බන්තොට ජනේලයේ … අනිකා පොළොන්නරුවේ ජනේලයේ එල්ලෙන දවස වැඩි ඇතක නෑ

0

එකෙක් හම්බන්තොට ජනේලයේ එල්ලුන අකාරයටම අනිත් කෙනා පොළොන්නරුවේ ජනේලයේ දවස වැඩි එතක නැති බව ෆිල්ඩ් මාෂල්, සරත් ෆොන්සේකා පවසයි.

ඊයේ (30) කොල්ලුපිටියේ පැවති “යුක්තියේ ජනහඬ” මහජන උද්ඝෝෂණයට සහභාගි වූ ජනතාව අමතමින් ෆිල්ඩ් මාෂල්, සරත් ෆොන්සේකා

මේ අතර අද විශේෂ ප්‍රකාශයක් කරමින් ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කියා සිටියේ තමන් ගැරඩි මරල පව් පුරවගන්න මිනිහෙක් නොවන බවයි.