මෛත්‍රී වියරු වැටේ…. පාර්ලිමේන්තුව 7 වැනිදාටත් නෑ

0

7 වැනිදා පාර්ලිමේන්තුව කැදවන බවට පලවන් පුවත් සම්පූර්ණයෙන් අසත්‍යක් බව නීතිවිරෝධී අගමැතිවරයාගේ මධ්‍ය ප්‍රකාශක යැයි කියා ගන්නා කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

අද අග්‍රාමාත්‍ය කාර්‍යාලය ඉදිරිපිට ප්‍රවෘත්ති සාකච්චාවක් පවත්වමින් රඹුක්වැල්ල කියා සිටියේ පාර්ලිමේන්තුවේ කැදවිමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බවත්,මහින්ද රාජපක්ෂට බහුතරය ඇති නමුත් ජනපතිගේ කැමත්ත මත පාර්ලිමේන්තුව ලබන 16 වැනිදාම කැදවන බවයි.

මේ අතර පාර්ලිමේන්තුවේ සභානායක ධුරය දිනේෂ් ගුණවර්ධනට ලබාදිමට කටයුතු කරන බවද කෙහෙළිය රඹුක්වැල්ල එහිදි සදහන් කලා.

Loading…