ආණ්ඩුවේ කුලී මැර හමුදාව අර්ජුන ඝාතනය කිරිමට ගත් උත්සහය මෙන්න- CCTV

0

බීමතින් පොලු මුගුරු අතැතිව කළහකාරී ලෙස හැසිරුණු පිරිසක් පසුගිය 28 වැනිදා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දෙමටගොඩ මුලස්ථානයට කඩාවැදි ඛනිජ තෙල් සංවර්ධන හිටපු ඇමැති අර්ජුන රණතුංග ඝාතනය කිරිමට උත්සහ කිරිමත් අර්ජුනගේ නිළධාරි ඇතුලු පිරිසකට පහරදිම සහ එහිදි කලහකාරී පුද්ගලයෙකු ඇමැති ආරක්ෂකයකුගේ ගිනිඅවිය උදුරාගැනීමට තැත් කිරීමේදී එය වැලැක්වීමට ආරක්ෂක නිලධාරියා කල වෙඩි තැබිමකින් එක් අයෙකු ජිවිතක්ෂයට පවා පත්විය.

කුලතිස්ස ගීගනගේ නැමති නාගරික මන්ත්‍රීවරය සහ බන්දුල සමන් කුමාර නැමති වැඩ තහනම්ව සිටින ඒකාබද්ධ විපක්ෂයේ වෘත්තීය සමිති නායකයෙකු යැයි කියන් අය මෙම ඝාතන කුමන්ත්‍රණය මෙහෙයවු බව මේ වනවිට අනාවරණය වි තිබේ.

මැර බලකාය අර්ජුනගේ ආරක්ෂකයන්ට පහරදුන් අයුරු


Loading…

රාජපක්ෂ මැර බලය සක්‍රිය වේ……අර්ජුනට මැර ප්‍රහාරයක්……..!

අර්ජුන ඝාතනය කරන්න ආ ආණ්ඩුවේ කුලී මිනීමරුවෝ මෙන්න…(VIDEO)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here