ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවට දුම් විසිවෙයි… හොර ඇමතිවරු හතර අතේ කතානායකට ගහයි….

0

අද උදෑසන කතානායකවරයා විසින් නිකුත් කළ නිවේදනය සම්පූර්ණයෙන් හෙලා දකින බව ව්‍යවස්ථා විරෝධි ලෙස ජනාධිපතිවරයා පත් කළ අගමැතිවරයා යටතේ අමාත්‍යධූරයක් දරන පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් අමුණුගම පවසා සිටිනවා.

අද (05) පැවති ආණ්ඩු පක්ෂයේ, මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

අද උදෑසන කථානායක කරූ ජයසූරිය, නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්ත්වය පිළිගැනීමට තමා ක්‍රියාකරන බවයි.

ඒඅනුව ව්‍යවස්ථා විරෝධී අගමැතිධූරය පල රහිත වන අතර ඔහු යටතේ පසුගිය දින කිහිපයේ පත් කළ අමාත්‍යවරුන් ද බලරහිත තත්ත්වයට පත් වේ.

Loading…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here