සිරිසේනට තරු පෙනෙයි… මනෝ ඇතුලු මන්ත්‍රීවරුන් 6 දෙනාම ආණ්ඩුව ප්‍රතිකේෂ්ප කරයි

0

ආණ්ඩුව සමග එකතුවන ලෙස කරන ලද ඉල්ලිම් ප්‍රතිකේෂ්ප කලබව දෙමළ ප්‍රගතිශිලි සංධානයේ නායක මනෝ ගනේෂන් පවසනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවු තමන් ඇතුලු තම පක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනාම ජනාධිපතිවරයාගේ එම ඉල්ලිම ප්‍රතිකේෂ්ප කිරිමට කටයුතු කර තිබේ.

@ManoGanesan
As a civilized political entity, we as Tamil Progressive Alliance (TPA) team of all Six (6) MPs met President @MaithripalaS and told him that we can’t accept his invitation to join his government. #lka

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන හවුල්කාර පක්ෂ වල සංයුතිය වන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට මන්ත්‍රීධූර 07 ක්ද, සමස්ත ලංකා මහජන කොංග්‍රසයට මන්ත්‍රීධූර 05 ක්ද, දෙමළ ප්‍රගතිශිලි සංධානයට මන්ත්‍රීධූර 6 ක්ද, ජාතික හෙළ උරුමයට මන්ත්‍රීධූර 2 ක්ද, ප්‍රජාතන්ත්‍රවාදි ජාතික ව්‍යාපාරයට මන්ත්‍රීධූර දෙකක්ද ලෙස ය.ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සහායද ස්ථිර වශයෙන්ම පළවන්නේ රනිල් වික්‍රමසිංහට හිමිවන බව තහවුරු කර තිබේ.

Loading…