සොරී සිරිසේන …. ප්‍රජාතන්ත්‍රවාදයට පිටින් කිසිම අවස්ථාවක සහය දෙන්නේ නෑ – රාවුෆ් හකීම්

0

ජනාධිපතිවරයා පත්කල අග්‍රාමාත්‍යවරයාට තමා මෙන්ම තමාගේ පක්ෂයේ සහයෝගයද ලබාදුන් බවට පළවන වාර්තා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රාවුෆ් හකීම් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අවධාරණය කර සිටියි.

”පාර්ලිමේන්තුව තුළදී ඔහුට බහුතරයේ සහය හිමි බව ඔප්පු වන තෙක් මෙම පත්වීම පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට අනුකූල නොවන බවට අපි සලකන්නෙමු.”


Loading…