ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පයින් ගසා පාර්ලිමේන්තුව විසුරුවීමට කුමන්ත්‍රණයක්!

0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නීති විරෝධි අගමැතිවරයෙක් පත් කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවතත් උල්ලංඝනය කිරීමේ දෙවන ක්‍රියාවලියට සුදානම් වන බව අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට නොහැකි ජනාධිපතිවරයාට තමා නීත්‍යානුකූල නොවන ලෙස පත් කළ අගමැතිවරයා රැක ගැනීමට නොහැකි බැවින් මෙම තීරණය ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවයි ඔහු පවසන්නේ.

අමාත්‍යවරයාගේ ප්‍රකාශය පහලින් බලන්න

Loading…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here