ඒකාධිපති වැඩ එපා ජනමතය විමසන්න……!

0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වගන්තිය ප්‍රකාරව ජනතාවගේ පරමාධිපත්‍ය බලය තහවුරු කිරීම සඳහා වහාම ජනමත විචාරණයක් කැඳවන ලෙස පූජ්‍ය ඉඳුගාරේ ධම්මරතන හිමියන් ඇතුළු විද්වතුන් පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලා තිබෙනවා.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම විද්වත් මණ්ඩලය පෙන්වා දෙන්නේ 86 ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුද නැද්ද යන්න විමසීම ට ජනාධිපතිවරයාට බලය ඇති බවයි.