ඒකාධිපති වියරූව පාර්ලිමේන්තුවට අත තියයි… පාර්ලිමේන්තුව විසුරුවාලයි..

0

අප පසුගියදා අනාවරණය කල පරිදිම ඒකාධිපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ව්‍යවස්ථාවට පයින් ගසමින් පාර්ලිමේන්තුව විසුරුවාලීමට අවශ්‍ය ගැසට් පත්‍රය මුද්‍රණය සදහා යවා තිබේන බව වාර්තා වේ.

බහුතර කතා අවසන්…. පාර්ලිමේන්තුව විසුරුවාලීමට කුමන්ත්‍රණ! යලිත් ව්‍යවස්ථාවට පයින් ගහන ලකුණු! යනුවෙන් අප පසුගියදා මේ සම්බන්ධයෙන් අනාවරණය කළා.

පවතින උග්‍ර දේශපාලන අර්බුදය හමුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිම සදහා කටයුතු කිරිම හැර් වෙනත් මගක් නොමැති බව ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට යෝජනා කර තිබේන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

බහුතර කතා අවසන්…. පාර්ලිමේන්තුව විසුරුවාලීමට කුමන්ත්‍රණ! යලිත් ව්‍යවස්ථාවට පයින් ගහන ලකුණු!


Loading…