නීතිවිරෝධී මැතිවරණය හරවන්න එජාපය නීතිය හමුවට

0

පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවිම සදහා ජනාධිපතිවරයාට කිසිදු ප්‍රතිපාදනයක් නොමැති බව රාජිත සේනාරත්න පෙන්වා දෙනවා. මේ මොහොතේ අරලියගහ මන්දිරයේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ මහ මැතිවරණය කැදවිම නීතිය හරහා නතර කිරිමට කටයුතු කරන අතරම පුළුල් පෙරමුණක් හරහා මැතිවරණයක් පැවැත්වෙන්නේ නම් එයට මුහුණ දිමටද සුදානම් බවයි.

ව්‍යවස්ථා විරෝධී මහින්ද-මෛත්‍රී ආණ්ඩුවේ බහුතරය පෙන්විමට නොහැකි තත්ත්වය හමුවේ නැවැතත් ව්‍යවස්ථාවට පිටින් ගොස් මහ මැතිවරණයක් කැදවිමට ජනපති කටයුතු කර ඇති බවයි අමාත්‍ය රාජිත සේනාරත්න පෙන්වා දුන්නේ.

Loading…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here