රාජපක්ෂලා එක ලකුණෙන් පරදී

0

මහින්ද රාජපක්ෂ යුවළගේ පුතුන් වන යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ යන තිදෙනාම නියෝජන කරන සී. එච්. C.H පිල රග්බි තරගය පරාජයට පත්වුනා.

යෝෂිත රාජපක්ෂ C.H පිළේ නායකයා වන අතර නාමල් රාජපක්ෂ කණ්ඩායමේ නිල පුහුණුකරුවා නොවුණද පුහුණු වීම් ස‍ඳහා සහාය වීමට ද කටයුතු කරන අයෙකි.

මෙම තරගයේදී සී.ආර්. පිල විසින් සී. එච්. පිල පරදවා ලකුණු 24-23 ක ජයක් තියුණු ලබාගත් අතර තරගය නැරඹීම සදහා මහින්දගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂද පැමිණ සිටියා.

(තරගයේ සජිව විකාශයේ පටිගත කිරිම පහලින් බලන්න )


Loading…