ඒකාධිපති විසුරුවාලීමට එරෙහිව පෙත්සම් 11ක් ශ්‍රේෂ්ඨාධිකරණයට

0

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම් 11ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙ ගොනුකර තිබේ.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් අද (12) සළකා බලන බව අධිකරණ ආරංචි මාර්ග සදහන් කරනවා.

ඒ අනුව අදාළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ඇත.

Loading…