බොරු කියා මරණ බයෙන් ඉන්න නාමල් පොහොටුවෙන් පාර්ලිමේන්තු රිංගන්න හදයි

3

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව පවසමින් පසුගිය දින කිහිපයේ විවිධ පුවත් මැවූ නාමල් කුමාර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළා.

ඔහු මෙම පුවත සනාථ කරමින් ලබා දුන් හඬ පටය අප සතු වන අතර ජනතාව වෙනුවෙන් තමන් මෙම තීරණයට එළැඹී බවයි ඔහු එහිදි සඳහන් කරන්නේ.

Loading…



3 COMMENTS

  1. Link exchange is nothing else but it is simply placing
    the other person’s weblog link on your page at suitable
    place and other person will also do same in favor of you.

  2. Hi, I do believe this is an excellent site. I
    stumbledupon it 😉 I may return once again since i have book marked it.
    Money and freedom is the greatest way to change, may
    you be rich and continue to help others.

Comments are closed.