පොහොට්ටුව හා බුලත් කොලේ එක්ව මහ සටනට…..

0

ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව තරග කිරීමේ සූදානමක් පවතිනවා.

මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රකාශය හා මැතිවරණ කටයුතු වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත් හා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ මෙහෙයුම් කමිටුවක් ද නිර්මාණය කර තිබේ.

මහමැතිවරණය සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් ඊයේ (12) ජනාධිපති මෛත්‍රිපාල හා අගමැති මහින්ද රාජපක්ෂ එක්ව විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇති බවත් වාර්තා වෙනවා.