ඒකාධිපතියා පරාදයි… රටෙ මුලික නීතිය ව්‍යවස්ථාව ජයගනි …..

1

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් වල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රි පුද්ගල විනිසුරු මණ්ඩලය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

පසුගියදා ව්‍යවස්ථාවට පිටින් ගොස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කරගත් අතර පසුව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විමට අසමත් වු මහින්ද- මෛත්‍රී කුමන්ත්‍රණකාරින් කණ්ඩායම යලිත් ව්‍යවස්ථාවට පයින් ගසා සිය තනි මතයට ඒකාධිපතියෙලු ලෙස පාර්ලිමේන්තුව විසුරුවාලීමට කටයුතු කළා.

ඒ සමගම ඊයේ ඊට එරෙහිව ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සිවිල් සංවිධාන මෙන්ම පුරවැසියන් ඇතුලු පෙත්සම් 12ක් හරහා ජනපතිගේ තින්දුව අභියෝගයට ලක්කල අතර පසුව ඊයේ සිට අදාල පෙත්සම් විභාගයෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රි පුද්ගල විනිසුරු මණ්ඩලය අදාළ තින්දුව ලබාදිමට කටයුතු කළා.

Loading…

1 COMMENT

Comments are closed.