“පිස්සෙකු” සමග සාකච්ඡා කිරිමෙන් පලක් නෑ… ජනපතිගේ ආරාධනය පක්ෂ නායකයින් ඉවත දමයි!

9

විශ්වාස භංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ දේශපාලන පක්ෂ නායකන්ට හෙට උදෑසන 8.30ට ජනාධිපතිවරයා සාකච්ඡාවක් සදහා අද උදෑසන 8.30ට පැමිනෙන ලෙස දන්වා තිබුනද ජනාධිපතිවරයා කල ආරාධනය තරයේ ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබු එම සාකච්ජාවට සහභාගිවීමට ඊයේ පස්වරුවේ තීරණය කර තිබුන ද ජනාධිපතිවරයා ඊයේ රාත්‍රී කතානායකවරයාට ඒවා ඇති ලිපියට විරෝධය පළකිරීම සඳහා ජනාධිපතිවරයාගේ රැස්වීම වර්ජනය කිරීමට තීරණය කල බව ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයා ඊයේ රාත්‍රී කතානායක කරු ජයසූරිය වෙත ලිපියක් යොමුකරමින් පවසන්නේ, ඊයේ උදෑසන පාර්ලිමේන්තුවේදී විශ්වාසභංගයකින් තම අගමැති වූ මහින්ද රාජපක්ෂ පරාජය වූ බව පිළි නොගන්නා බවයි.

අප මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරෙමුණට සම්බන්ධ පක්ෂ නායකයෙකුන්ගෙන් කල විමසිමකදි ඔහු සදහන් කළේ “පිස්සෙකු” සමග තවදුරටත් සාකච්ඡා කිරිම කිසිදු වැදගැම්මකට නොමැති වැඩක් බවයි.

ඊයේ රාත්‍රීයේ ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායකයට පයින් ගසමින් කතානයකවරයාට නිකුත් කල ලිපියේ ඒකාධිපති වියරූව මෙන්ම ජනාධිපතිවරයා කිසිදු දැනුමකින් තොරව පිස්සන්ගෙන් බණ අසා කටයුතු කරන්නේකු බව තහවුරු වි තිබේ.

 


Loading…

9 COMMENTS

  1. Hello there, just became aware of your blog through Google, and found that it’s really informative.

    I’m going to watch out for brussels. I’ll be grateful if you continue this in future.
    Many people will be benefited from your writing.
    Cheers!

  2. Thanks for a marvelous posting! I actually enjoyed reading it,
    you can be a great author.I will be sure to bookmark our blog and will eventually come back someday.
    I want to encourage that you continue your great job, have
    a nice day!

  3. After I originally commented I appear to have clicked the -Notify me when new comments are added- checkbox and now
    whenever a comment is added I get four emails with the same
    comment. There has to be a way you are able to remove me from that service?
    Cheers!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here