ස්ථාවර නියෝග අත්හිටුවා විශ්වාසභංග යෝජනාවක් සම්මත කළ හැකියි – කරු හරියටම හරි!

5

ස්ථාවර නියෝග අත්හිටුවා විශ්වාසභංග යෝජනාවකට ඡන්දය විමසීමට හැකි බව හිටපු පාර්ලිමේන්තු මහලේකම් නිහාල් සෙනෙවිරත්න පවසනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට එරෙහිව පසුගිය 14 වැනිදා පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ ආකාරය නිවැරැදි බවයි ඔහු පවසා සිටින්නේ.

ස්ථාවර නියෝග අත්හිටුවා විශ්වාසභංග යෝජනාවක් අනුමත කිරීම ස්ථාවර නියෝගවලට පටහැනි යැයි රජයේ කැබිනට් සමමාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ කළ ප්‍රකාශය ට පිළිතුරු ලෙස ඔහු මේ බව සඳහන් කළා.



5 COMMENTS

  1. Heya i’m for the first time here. I found this board and I in finding
    It truly useful & it helped me out much. I am hoping to present
    one thing again and aid others such as you aided
    me.

Comments are closed.