තෙල් මන්ද මෝරපු හරක් පට්ටියක් පාර්ලිමේන්තුවට පැන්නා… එකෙක් ගොන් ප්‍රශ්න අහනවා, සමහරු ඇන ගෙන ඇන ගෙන යනවා

10

තවදුරටත් පාර්ලිමේන්තුව උත්තරීතර ආයතනයක් නොවන බවත් එය පාතාලයක ස්වරූපයට ලක්වී ඇති බවත් ඌව පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරතන පවසනවා.

ඊයේ (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව පවසා සිටියා.

“මේ රට හදන්න බෑ, මේ ක හරක් පට්ටියක් වගේ. අර තෙල් මන්ද මෝරපු හරක් පට්ටියක් පාර්ලිමේන්තුවට පැන්නා වගේ එකෙක් ගොන් ප්‍රශ්න අහනවා, සමහරු ඇන ගෙන ඇන ගෙන යනවා, සමහරි මිරිස් කුඩු ගහනවා, සමහරු පිහිවලින් අනින්න හදනවා, සමහරු කතානායක පුටුවට වතුර හලනවා, සමහරු කතානායක පුටුවට වතුර හලනවා. දැන් මෙහෙමයි ප්‍රින්සිපල් කෙනෙක් පාසලක් හරියට පාලනය කරනවා නේ. දැන් මේ ගොල්ලෝ මේවා කරන්නේ රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ ඉද්දිනේ. ඔය ලොක්කන්ට පුළුවන් තමන්ගේ සොක්කන්ට අණක් දෙන්න ඔය විදියට හැසිරෙන්න එපා කියලා. දැන් මේක උත්තරීතර ආයතනය ක් නෙමෙයි. මේක පාතාලයක් වෙලා තියෙන්නේ. මේකට වගකියන්න ඕන ඇතුලේ ඉන්න අය විතරක් නෙමෙයි. අපි ජනතාවට කියනවා මේ වගේ ඒවා යවපු ඔබත් වගකීමක් ගන්න ඕන. ස්කාගාර අයිතිකාරයෝ යැව්වාම, එතනෝල් ගෙන්නන අය යැව්වාම, කුඩුකාරයෝ යැව්වාම කුඩු ගෙන්නන අය යැව්වාම, ගණිකා මඩම් අයිතිකාරයෝ යැව්වාම, පාතලයේ උන් යැව්වාම මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. වපුරපු දේවල් වල ප්‍රතිඵල දැන් රට නෙලමින් ඉන්නවා. රටේ අස්වැන්න හොද වෙන්න නම් මීලග ඡන්දයෙන් හරි රටට ගැලපෙන උගත් බුද්ධිමතුන් පාර්ලිමේන්තුව යවන්න.” මන්ත්‍රිවරයා පවසා සිටියා.

Loading…



10 COMMENTS

  1. Nokia C2-03 is really a dual SIM cell phone that’s been lately released in Indian. It’s great features and that youngsters focused cellular and should certainly make an impression on far more youngsters

    together with India. Organization new Nokia C2-03

    is considered to be before filled with Ten programs for example, Diary, Roadmaps, Nokia Life Tools, FlashLite

    assistance, Simple Exchange SIM assistance,

    FM documenting (nation particular), Recorders,

    Warm Swappable, Digital camera — Zoom, Whitened stability, Self-timer.

  2. Oh my goodness! Incredible article dude! Thanks,

    However I am having issues with your RSS. I don’t

    know why I cannot join it. Is there anyone else getting similar RSS issues?

    Anyone who knows the solution will you kindly respond? Thanks!!

Comments are closed.