අපේ තුරුම්පු තවම ඇද්දේ නෑ…..!

12

මැතිවරණයකට මුහුණ දීම සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන පෙරමුණේ පක්ෂ කිසිදු බියක් නොමැති බවත්, එජාපයේ තුරුම්පු මැතිවරණය ආරම්භයේදී ඉදිරිපත් කිරීම පක්ෂයේ අභිලාශය බවත් එම තුරුම්පු කෙබදු ආකාරයේ ඒවා දැයි  දැන්ම හෙළිකොට ඒ සඳහා ඊනියා ජනාධිපති හා  අගමැතිව සූදානම් කරන්නට බලාපොරොත්තු නොවන බවත් පා.ම. නලින් බණ්ඩාර මහතා අද අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ  මන්ත්‍රිවරයා,

“යහපාලන රජයේ සියලූ වැරදිවලට වගකිව යුත්තා රනිල් වික්‍රමසිංහ බැව් සිරිසේන ජනාධිපතිවරයා විසින් විදෙස් මාධ්‍යයකට පවසා ඇති අතර තමාහට නීතිගරුකව හා සාධාරණව ක්‍රියා කිරීමට නොහැකි වූයේ එජාපය නිසා බවද හෙතෙම පවසා තිබෙනවා. අද ද්‍රවිඩ ඊලාම් කාරයෝ යාපනයේ සරසවියේ කේක් කපා ඊලාම් සමරුව ජයටම සමරනු ලැබුවා. ඔක්තෝබර් 26 දිනට කලින් මේ සිදුවීම, සිදුවූයේ නම් අද උදයගම්මන්පිලලා, විමල් වීරවංශලා කටවල් උල්කරගෙන අපේ රජය පතුරු ගහන අන්දම දැක බලාගන්නට තිබුණා.”

“පසුගිය කාලයේ ක්‍රිකට් තරඟ සියල්ලම වාගේ ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා. ඒ කාල වකවානුවල ඇමතිකම් දැරුවේ දයාසිරි ජයසේකර හා ෆයිසර් මුස්තාපායි. ජනාධිපතිගේ ගෝලයෝ. දැන් සිංගප්පූරු ගිවිසුම ගැන කියන්නේ මොනවාද? ඒකේ වරදක් නැති බව මුදල් ඇමතිකම නොලැබුණු ආර්ථික ඔස්තාද් බන්දුල ගුණවර්ධන කියනවා දැන් බ්ර්ඒ  එකේ අය කියන්නේ මොකක්ද? ඩොලරයේ අගය අද කීයද ? පවතින සිදුවන හැම කාරණයකදීම ඊනියා ව්‍යාජ ආණ්ඩුවේ නොහැකියාව ප්‍රදර්ශනය කරනවා. මාසයකට ආසන්න කාලයක් තුලදි රටේ ජනතාවට මේ තත්වය අවබෝධ කරදීමට හැකියාව ලබාදීම ගැන අපි මහින්ද – සිරිසේන දෙදෙනාට ස්තුති වන්ත වෙනවා.”



12 COMMENTS

  1. Howdy I am so grateful I found your blog, I really found you by
    accident, while I was browsing on Yahoo for something else, Anyways I am here
    now and would just like to say thanks for a fantastic
    post and a all round thrilling blog (I also love the theme/design), I don’t have time to read
    it all at the moment but I have book-marked it and also included
    your RSS feeds, so when I have time I will be back to read a great deal
    more, Please do keep up the great jo.

  2. I was curious if you ever thought of changing the page layout
    of your blog? Its very well written; I love what youve got to say.
    But maybe you could a little more in the way of content so people could connect with it better.
    Youve got an awful lot of text for only having one or two images.
    Maybe you could space it out better?

  3. I must thank you for the efforts you have put in writing this blog.
    I am hoping to check out the same high-grade blog posts by you later on as well.
    In fact, your creative writing abilities has motivated me
    to get my own, personal website now 😉

  4. Terrific Artikel! Das ist die Art von info , die angeblich um
    die net . Shame um der suchen Motore für nicht mehhr Positionierung dieser Veröffentlichen Obere!

    Kommen Siie vorbei und mit diskutieren Webseite. Vielen Dank =)

Comments are closed.