ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් පුළුල් සන්ධානයක්!

1

ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පක්ෂ සමඟ සන්ධාන ගතවූ නව දේශපාලන සන්ධානයක් ලියාපදිංචි කරන බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඊයේ (28) කොළඹ දි පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

මෙම පුළුල් සංවිධානය වටා ඇති එකම බලය ජනතා බලය බව කී රනිල් වික්‍රමසිංහ අර්බුදය සම්පූර්ණයෙන් පරාජය කර කුමන්ත්‍රණකාරී අර්බුදය සම්පූර්ණයෙන් පරාජය කර කුමන්ත්‍රණ කාරී දේශපාලනයෙන් තොර යහපත් රටක් නිර්මාණය කිරීම එම පුළුල් දේශපාලන සන්ධානයේ අරමුණ බවද සඳහන් කළා.

“ජනතාවගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය වෙනුවෙන් අපි සියළු දෙනා එකතු වී වැඩ කරමු.” මෙහිදි රනිල් වික්‍රමසිංහ පවසා සිටියා.

 

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here