ප්‍රජාතන්ත්‍රවාදය රජයන, සාමකාමී, සමෘද්ධිමත් දේශයක් ශේෂ කර දීම අපගේ පරම යුතුකමක්!

50

අපගේ මාතෘ භූමිය වහාම මුදවා නූපන් පරපුර වෙත ප්‍රජාතන්ත්‍රවාදය රජයන, සාමකාමී, සමෘද්ධිමත් දේශයක් ශේෂ කර දීම අපගේ පරම යුතුකම බව කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

ප්‍රවෘත්ති  නිවේදනයයි.

2018 දෙසැම්බර් 03 දින උත්තරීතර අධිකරණය විසින් දුන් තීන්දුව හා ඔක්තෝබර් 26 දින රාත්‍රි සිදු වූ දේශපාලනමය වෙනස්කම් කෙරෙහි දේශයේ නාමයෙන් අවධානය යොමු කිරීම අපගේ යුතුකම සේ සලකමු. එපරිද්දෙන් මෙම දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ ක්‍රියා කලාපය දෙස ආපසු හැරී බැලීමෙහි ද මෙය සුදුසු ම අවස්ථාව බව අපගේ හැඟීමයි.

ඉහත කී වෙනස්කම් සිදු වූ දිනට පසු දින, එනම් ඔක්තෝබර් 27වන දින කථානායකවරයා, අතිගරු ජනාධිපතිතුමන් හමුවී ප්‍රකාශ කළේ එම ක්‍රියාදාමය නීතියට සහ පිළිගත් සම්ප්‍රදායට පටහැනි වුවද ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය සහ එතුමන්ගේ විශේෂ ඉල්ලීම  අනුව  නව අග්‍රාමාත්‍යවරයාට හා අමාත්‍ය මණ්ඩලයට පාර්ලිමේන්තුවේ ලබාදිය යුතු පහසුකම් ලබාදෙන ලෙස මහ ලේකම්වරයාට තමා උපදෙස් ලබා දෙන බවයි.

නව රජයේ ශක්තිය හා බහුතරය සතියක් තුළ පාර්ලිමේන්තුවේදී පෙන්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ඉතා අවශ්‍ය බවත් පෙන්වා දුන් කථානායකවරයා ඒ සඳහා ඉක්මන් පියවර ගන්නා ලෙස ද  ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින ලදී. එ‍‍මෙන්ම එතෙක් පැවැති  රජය විසුරුවා හැරීම සම්ප්‍රදායානුකූලව සිදු නොවුණු හෙයින්, නව රජයේ ශක්තිය රටට හා ලොවට පෙන්වීම රජයේ මෙන්ම ජනාධිපතිවරයාගේද යුතුකමක් ලෙස දකින බවද කථානායකවරයා දැඩිව පෙන්වා දෙන ලදි.

එම ඉල්ලීමට අතිගරු ජනාධිපතිතුමා විසින් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොවැම්බර් 7වැනි දින පාර්ලිමේන්තුව කැඳවා  එම ශක්තිය පෙන්වීමට අවස්ථාව ලබා දීමට මුලින් එකඟ වුවද, විවිධ හේතූන් මත එම අවස්ථාව නොලැබිනි. අවසානයේ දී පාර්ලිමේන්තුව කැඳවනු ලැබුවේනොවැම්බර්  14වැනි දාය.

ඒ වන විට පාර්ලිමේන්තුව තුළ පිළිගත් පක්ෂ හයෙන් හතරක සාමාජිකයන්  122 ක් නව රජය නොපිළිගන්නා බව ප්‍රකාශ කරමින්, රජයට විරුද්ධ විශ්වාස භංග යෝජනාවක් කථානායකවරයා වෙත භාර දී තිබිණි. එම පසුබිම තුළ සුදුසුම ක්‍රියාදාමය වූයේ රජය විසින් බහුතරය තුලින් තම ශක්තිය පෙන්වීමයි. කවර හෝ හේතුවක් නිසා එලෙස සිදු නොවූ අතර, එම කාලය තුළ රුපියල් මිලියන 300 ඉක්මවන මුදල් අල්ලස් සමග ඇමති, උප ඇමති පදවි ලබා දීමට පොරොන්දු වෙමින් ප්‍රසිද්ධියේ මන්ත්‍රීවරුන් සිය පාර්ශ්වයට නම්මවා ගැනීමේ ලජ්ජාසහගත ක්‍රියාදාමයක් කරා රට යොමු වෙමින් තිබිණි. මීට අදාලව අල්ලස් හා දූෂණ කොමිසම මඟින් වහා පරීක්ෂණ ඇරඹීම පිළිබඳ අප සතුටු වෙමු.

එවැනි පරිසරයක් තුළ පාර්ලිමේන්තුවේ බහුතරයේ ඉල්ලීමට ගරු කරමින් ජනාධිපතිතුමන් විසින් නිල කැඳවීම කළ දිනට, එනම් නොවැම්බර්  14 දිනට ස්ථාවර නියෝග අත්හිටුවා බහුතරයේ ශක්තිය උරගා බැලීමට තීරණය කිරීම ස්ථාවර නියෝග 136 හා 143 යටතේ අවස්ථානුකූලව සිදු කළ බව සඳහන් කළ යුතුව ඇත.

මෙහිදී ආණ්ඩු පක්ෂයේ ද සහයෝගය ලැබුණේ නම් සාමකාමීව මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දය ගැනීමේ පහසුකම් සලසා තිබිණි. නොවැම්බර්  14, 15, 16 යන තුන් දිනම තේරුම් ගත නොහැකි හේතු මත, සාමකාමීව ඡන්දයක් පැවැත්වීම වෙනුවට සිදු වූයේ පාර්ලිමේන්තුව තුළ ප්‍රචණ්ඩත්වය ඉහ වහා ගිය අවිනීත පරිසරයක් නිර්මාණය කිරීම ය. “හඬින්” ඡන්දය ගැනීමට සිදු වූයේ එහෙයිනි.

මින් පෙර ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සාමකාමී පරිසරයක් තුළ පවා “හඬින්” ඡන්දය ගත් අවස්ථා පෙන්වා දිය හැක. ඒ අනූව බහුතරයකින් සම්මත වූ විශ්වාස භංග යෝජනාව කථානායකවරයා විසින් පිළිගනු ලැබූ අතර, ඒ බවට ජනාධිපතිතුමන් ද දැනුවත් කරන ලදී.

දෙසැම්බර් 03වැනි දින ගරු අධිකරණය මඟින් පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය අනුමත කර ඇති බව පැහැදිලි ය.  පාර්ලිමේන්තුව මුල සිට ම දැරූ මතය ගරු අධිකරණය මගින් ද තහවුරු කිරීම අපට ධෛර්යකි. ඒ වෙනුවෙන් උත්තරීතර අධිකරණයට අපගේ ප්‍රණාමය පුද කරන්නෙමු. පාර්ලිමේන්තුව හා කථානායකවරයාට මෙතෙක් කරන ලද අභූත හා අසාධාරණ චෝදනා මෙමගින් නිශ්ප්‍රභ වනු ඇත.

ඉහත සඳහන් වූයේ පාර්ලිමේන්තුව විසින් එතෙක් මෙතෙක් අනුගමනය කළ ක්‍රියා පටිපාටිය පැහැදිලි කරලීමයි.  පිළිගත් පක්ෂ හයකින් පක්ෂ හතරක මන්ත්‍රීන් 122කගේ හඬට කන්දීම පක්ෂග්‍රාහී වීමක් ලෙස සමහරුන් හඳුන්වාදීම හාස්‍යයට කරුණකි. එජාපයට අමතරව, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා ද්‍රවිඩ  ජාතික සන්ධානයද (TNA) මෙයට අයත්ය.

මෙතෙක් පාර්ලිමේන්තුව ගත් සෑම පියවරක්ම ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත් මෙන්ම අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමය හා පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ පවතින ස්ථාවර නියෝග මත දේශීය හා විදේශීය ව්‍යවස්ථා විශාරදයින්ගේද උපදෙස් අනුව සිදුවූ බව වගකීමෙන් යුතුව සඳහන් කළ යුතු වේ.

එසේ හෙයින් කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් ශක්තිමත් කිරීම හෝ දුර්වල කිරීම කථානායකතුමාගේ ක්‍රියා කලාපය තුළින් අපේක්‍ෂා නොකෙරුණු අතර හුදෙක්ම ප්‍රතිපත්තිමය කාරණා මත සෑම පියවරක්ම ගනු ලැබූ බව ද අවධාරණය කරමු.  කෙසේ වුව ද කිසිවකු මෙම ක්‍රියා පටිපාටිය අනුමත නොකරන්නේ නම්, විවිධ ප්‍රදේශ තුළ කථානායකවරයාට හා පාර්ලිමේන්තුවට අපහාස කිරීම වෙනුවට  සිදුකළ යුත්තේ නීත්‍යනුකූලව හා ප්‍රජාතන්ත්‍රවාදීව කථානායකවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙන එමින් ඔහු ඉවත් කිරීමය.

අවසාන වශයෙන්, මෙම තීරණාත්මක හා අභියෝගාත්මක අවස්ථා‍වේදී අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ සියලු වගකිවයුත්තන්ගේ අවධානය යොමු විය යුතු කාරණාවක් වනුයේ මෙම සිද්ධින් හේතුවන් අප රට ආර්ථික, සමාජයීය හා දේශපාලනමය වශයෙන් බරපතල ලෙස පසුබෑමකට පත් ව  ඇති බව ය. මෙම තත්වයෙන් අපගේ මාතෘ භූමිය වහාම මුදවා නූපන් පරපුර වෙත ප්‍රජාතන්ත්‍රවාදය රජයන, සාමකාමී, සමෘද්ධිමත් දේශයක් ශේෂ කර දීම අපගේ පරම යුතුකමව පවතින බැව් පැහැදිලි ය. පුරවැසි සැමට ආත්ම ගරුත්වයක් හා අභිමානයක් සහිතව ජීවත් වීමේ අවස්ථාව ලබා දිය යුතු වන අතර නැවත වරක් ජාතික, ආගමික, සංහිඳියාව බිද වැටීමට කිසිදු ඉඩක් නොතැබීමට වග බලා ගත යුතුව තිබේ.  ඊළඟ පාර්ලිමේන්තු දිනයෙන් පසු ප්‍රචණ්ඩත්වයෙන් තොරව පාර්ලිමේන්තුව යථා තත්ත්වයට පත් කර ගැනීමෙහි සියලු  පක්ෂ නායකයින් වගකීමෙන් ක්‍රියා කළ යුතු වේ.

මුදලට මන්ත්‍රී පදවි විකිණීමේ අප්‍රසන්න ක්‍රියාදාමය වහා නැවැත්වීමට පාර්ලිමේන්තුව විසින් පියවර ගත යුතුව ඇති අතර මේ වෙනුවෙන් පාර්ලිමේන්තුව පූර්ණ ලෙස කැපවනු ඇත.ඉහත සඳහන් අදහස් හා යෝජනා අප ඉදිරිපත් කරනුයේ සද්භාවයෙන් හා පිරිසිදු චේතනාවෙන් මිස පෞද්ගලික හෝ දේශපාලනමය අසද්භාවයකින් නොවන බව අවධාරණය කරමු.

අතිගරු ජනාධිපතිතුමා ඇතුළු මුළු රාජ්‍ය තන්ත්‍රයේ ම අවධානය මේ වෙනුවෙන් යොමු වී රට අප්‍රමාදව යථා තත්වයට පත් වනු දැකීම අපගේ එකම ප්‍රාර්ථනයයි.

කථානායක කාර්යාලය
2018.12.04

50 COMMENTS

  1. Heya this is kind of of off topic but I was wanting to
    know if blogs use WYSIWYG editors or if you have to manually code with HTML.
    I’m starting a blog soon but have no coding skills so I wanted to get
    guidance from someone with experience. Any help would be enormously
    appreciated!

  2. Hey would you mind sharing which blog platform you’re working with?
    I’m going to start my own blog soon but I’m having a difficult time selecting between BlogEngine/Wordpress/B2evolution and Drupal.
    The reason I ask is because your layout seems different then most blogs and I’m looking for something completely unique.

    P.S My apologies for getting off-topic but I had to ask!

  3. It could be the most critical rule from a poker game – know when the overall game is
    over. Mentioned below is the general process of depositing the cash to obtain the required credits.
    The SB-788 bill would have been a widely debated topic before passing
    with a huge margin.

  4. I will immediately clutch your rss as I can’t in finding your email subscription hyperlink or e-newsletter service.
    Do you have any? Kindly allow me understand in order that
    I may just subscribe. Thanks.

  5. Hey I know this is off topic but I was wondering if
    you knew of any widgets I could add to my blog that automatically
    tweet my newest twitter updates. I’ve been looking for a plug-in like this for quite some time and was hoping maybe you would have some experience
    with something like this. Please let me know if you
    run into anything. I truly enjoy reading your blog and I look forward to your new updates.

  6. Sweet blog! I found it while searching on Yahoo News. Do you have any
    suggestions on how to get listed in Yahoo News?
    I’ve been trying for a while but I never seem to get there!

    Thanks

  7. Magnificent beat ! I would like to apprentice while you
    amend your web site, how can i subscribe for a blog website?
    The account helped me a acceptable deal. I had been tiny bit acquainted of this
    your broadcast provided bright clear idea

  8. It is truly a great and helpful piece of info. I am satisfied that you just shared this useful info with us.
    Please stay us up to date like this. Thank you for
    sharing.

  9. obviously like your website however you need to test the spelling on several of your posts.

    Several of them are rife with spelling problems and I find
    it very troublesome to inform the reality then again I’ll definitely come
    back again.

  10. Hey there I am so glad I found your webpage, I really found you by accident, while I was
    searching on Yahoo for something else, Anyways I am here now
    and would just like to say cheers for a incredible
    post and a all round thrilling blog (I also love the theme/design), I
    don’t have time to read it all at the minute but I have book-marked it and also added in your RSS feeds, so when I have time I will be back
    to read a lot more, Please do keep up the fantastic jo.

  11. Commonly, a lot of people use computer protection software to take care
    of their system from such as corrupted program. You can also do-it-yourself by right simply clicking on hard drive, choosing “properties” -“tools “and “defragment now”.
    If other computers are associated with this machine by network or email, the herpes virus might be spread quickly because herpes replicates itself to
    enter and infect these computers.

  12. Hey! Quick question that’s completely off topic.
    Do you know how to make your site mobile friendly?
    My web site looks weird when browsing from my iphone. I’m trying to find a theme or plugin that might
    be able to correct this issue. If you have any recommendations,
    please share. Cheers!

  13. However, list of positive actions is be vigilant is likely tto assessment with the situation. Not
    only is iit fun, in addition, it stimulates your mind and exercises all of compute to come up woth an excellent and winning move.
    If you’re planning on making that “thee” game for your place, hafe
    you thought to check out some Texas Hold’em plker table cloth.

  14. I’m really impressed with your writing abilities as well as with the
    structure to your blog. Is that this a paid theme or did you modify it yourself?
    Either way keep up the excellent high quality writing, it’s rare to
    see a nice blog like this one these days..

  15. Hey there! Someone in my Facebook group shared this site with us so I came
    to check it out. I’m definitely enjoying the information. I’m book-marking and
    will be tweeting this to my followers! Great blog and excellent design and style.

  16. 광명출장마사지
    Wow that was strange. I just wrote an really long comment but after I clicked submit my comment didn’t show
    up. Grrrr… well I’m not writing all that over again. Anyhow,
    just wanted to say superb blog!

  17. I really like your blog.. very nice colors & theme. Did you make this website yourself or
    did you hire someone to do it for you? Plz respond as
    I’m looking to construct my own blog and would like
    to find out where u got this from. thanks

  18. Very nice post. I just stumbled upon your blog and wanted to say that
    I have really enjoyed browsing your weblog posts. After
    all I’ll be subscribing to your rss feed and I am hoping you write again soon!

  19. Hmm it appears like your website ate my first comment (it
    was extremely long) so I guess I’ll just sum
    it up what I submitted and say, I’m thoroughly enjoying your
    blog. I as well am an aspiring blog blogger but I’m still new
    to the whole thing. Do you have any helpful hints for first-time blog writers?
    I’d genuinely appreciate it.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here