අභියචන භාරදෙන්න බැරුව මහින්දලා හතර අතේ දුවයි…

47

මහින්ද රාජපක්ෂට ඔහුගේ අගමැති ධුරය දැරීමට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට අභියාචනාධිකරණය විසින් ඊයේ (03) පනවන ලද අතුරු නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරිමට එලෙවෙන ජාමේම කටයුතු කරන බවට මහින්ද පම්පොරි ගැසුවද නියමිත් වෙලාවට එය ඉදිරිපත් කිරිමට නොහැකි වි තිබේන බව අප අධිකරණ විශේෂ නියෝජිතයා සදහන් කළා.

පසුව අවසන් මොහොතේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ කටයුතු කිරීම, අමාත්‍ය මණ්ඩලය ,රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු නියෝගය ක්‍රියාත්මක කිරීම වලක්වාලන නියෝගක් නිකුත් කරන්නැයි ඉල්ලා මහින්ද රාජපක්ෂ ඇතුළු 49 දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකල විශේෂ අභියචන පෙත්සමක් භාරගෙන තිබේ.

නීතීඥ සනත් විජේවර්ධන විසින් ගොනු කළ මෙම අභියාචන පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ලිමේන්තුවරු 120 දෙනකු නම් කර ඇත.

Loading…



47 COMMENTS

  1. Visit this I was suggested this web site by my cousin. I am not sure whether this post is written by him as nobody else know such detailed about my trouble. You are wonderful! Thanks!

  2. I think other web-site proprietors should take this website as an model, very clean and excellent user genial style and design, let alone the content. You are an expert in this topic!

  3. Thanks for every other fantastic post. Where else may anyone get that type of information in such a perfect way of writing? I have a presentation next week, and I am at the search for such info.

  4. You are my inspiration, I own few web logs and occasionally run out from brand . Truth springs from argument amongst friends. by David Hume.

  5. Im no professional, but I think you just made the best point. You obviously comprehend what youre talking about, and I can definitely get behind that. Thanks for staying so upfront and so truthful.

Comments are closed.