නැවත ණය ගන්න දේශපාලන අස්ථාවරත්වය බලපෑමක්

4

ලංකාව දැනට ලබා ගෙන ඇති ණය ආපසු ගෙවීම සඳහාත් නැවත ණය ලබා ගැනීම සඳහාත් රටේ ස්ථාවර රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයක් තිබිය යුතු බවත් වර්තමාන දේශපාලන අස්ථාවරත්වය නිසා එය අහිමිව ගොස් ඇති බවත් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසනවා.

ඊයේ (05) පැවති උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළේ තිරසාර බාහිර ණය ලබා ගැනීම ගතිකත්වයට අදාළ ප්‍රගතිය ක්‍රමයෙන් බිඳ වැටෙන බවයි.

“අපිට අර්බුදයකට යාමට අවශ්‍ය නැහැ. අපිට එය කළමනාකරණය කළ හැකියි. නමුත් ඒ සඳහා අපිට මූල්‍ය ප්‍රතිපත්තින් අනුගමනය කළ යුතු වෙනවා. අතීතයේදී මෙන් අපිට අපිට ජනප්‍රිය දේශපාලකයින් විශාල පිරිසක් මැතිවරණයට මුහුණ දී ඇත්නම් ප්‍රශ්නය තවත් සංකීර්ණ වෙන්න පුළුවන්.” මහබැංකු අධිපතිවරයා පවසා සිටියා.

Loading…

4 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here