පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහි අතුරු තහනම් නියෝගය 10 වෙනිදා තෙක් දීර්ඝ කෙරේ

7

ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුුරුවාහැරීමටත්, මහ මැතිවරණයක් පැවැත්වීමටත් ආළව නිකුත් කළ ගැසට් නිවේදනයට ශ්‍රේෂ්ඨාධිකරණය පැනවූ අතුරු තහනම ලබන 10 දා තෙක් දිගු  කිරීමට සත් පුද්ගල ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරු මඬුල්ල අද (07) තීරණය කළා.

ඊයේ දිනයේදී එම තහනම හෙට (08දා) තෙක් දිගුකරමින් පෙත්සම් විභාග කිරීම අද දිනට කල් දැමු එම විනිසුරු මඩුල්ල අද දිනයේ එත්සම විභාගය අතරතුර මෙම අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීමේ නියෝගය පල කර තිබෙනවා.



7 COMMENTS

Comments are closed.