සංචාරකයන් බහුලව පැමිණෙන කාලසීමාවක ව්‍යාපාරික හා විවේකය සඳහා පැමිණෙන විදේශිකයන් සිය හෝටල් වෙන්කිරිම් අවලංගු කිරීම හමුවේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අර්බුදයේ අර්බුදය උත්සන්න වී තිබෙනවා.
පවතින අර්බුදය පිළිබඳව රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ගෝල්ෆේස් හෝටලයේ කළමනාකරු චන්ද්‍රා මොහොට්ටි පවසා සිටියේ සිය හෝටලයේ වෙන්කිරීම්වලින් 20%ක් අවලංගු කර ඇති බවයි.
සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසය තුළ ගෝල්ෆේස් හෝටලය 100%ක් වෙන් කිරීම් සිදුවන නමුත් මෙම අවලංගු කිරීම් පාලනය කර ගත නොහැකි වීමේ අවදානමක් මතු වීම නිසා ඒ හමුවේ විවිධ දීමනා අවස්ථා හඳුන්වා දීමට පියවර ගෙන ඇති බවත් ඔහු සඳහන් කළා.
එසේම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වගකිව යුතු නිළධාරියෙක් රොයිටර් පුවත් සේවයට පවසා සිටියේ යුරෝපීය සංචාරකයන් රැසක් සිය ගුවන් ගමන්වාර අවලංගු කර ඇති බවයි.
සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන කාල සීමාව ලෙස සැළකෙන්නේ දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයයි. ඒ අතරින් යුරෝපීය සංචාරකයන් එම ලැයිස්තුවේ ප්‍රමුඛස්ථානයේ පසුවනවා. ඉන්දියානු හා චීන ජාතිකයන් ද බහුල ලෙස මෙම කාලසිමාව ලෙස සිය විවේකය ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණෙනවා.
Like!! Great article post.Really thank you! Really Cool.
Leonardo lived as part of his own measured rhythm, and constantly cared about the caliber of his paintings completely ignoring time it will take to
complete the task. Leonardo Da Vinci was created inside Florentine Republic on April
15th, 1452. It is maybe the most worldwide of mediums, both in its practice plus its range.
This work reveals a sort of poetic mood and everyone would
easily be attracted by it. Waterslide paper is offered in clear or white however clear is
much more preferred, considering that any sort of unprinted locations on the image is still clear.
The beginning of Leonardo’s life was dedicated to art
and painting in particular.
Likely I am likely to save your blog post. 🙂
In case you end up being questioning, far more snowman bonus begins in 400.
Anyone could have quite several opportunities to win on this activity.
He was to swallow the dice let’s say a law
enforcement officer raided the den. http://Negotiatelive.com/__media__/js/netsoltrademark.php?d=918Kiss.party%2Fhome%2Fsky77%2F5176-sky777
Perfectly composed articles , thankyou for information. 🙂
Nice posts! 🙂
___
Sanny
http://afcmarseille.com
Comments are closed.