රු 1000ක් ඉල්ලා අඛණ්ඩ වර්ජනයක- තේ දළු වලට භුමිතෙල් ප්‍රහාරයක්!

12

වතු කම්කරුවෙකුගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බලකරමින් ලංකා කම්කරු කොන්ග්‍රසය වතුකරය පුරා දියත් කර ඇති වැඩ වර්ජනය සිව්වෙනි දිනටත් ක්‍රියාත්මකයි.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ සමාජිකයන් වැඩ වර්ජනයේ නිරත වුවද වතුකරයේ අනෙකුත් වෘත්තිය සමිතිවල සමාජිකයන් සුපුරුදු පරිදි අද (07) දිනයේත් තේ වතු වල සේවා සදහා වාර්තා කර ඇති බවයි වතු අධිකාරිවරුන් කියා සිටියේ.

ලංකා කම්කරු කොන්ග්‍රසය විසින් දියත් කර ඇති වැඩවර්ජනයට සහයෝගය නොදක්වන හැටන් ස්ටැඩන් වතු යායේ වතු කම්කරුවන් විසින් ඊයේ (06) දින නෙළු තේ දළු කිලෝ 1440 ක් ඊයේ පස්වරුවේ හැටන් ස්ටැඩන් තේ වත්තේ සිට තේ කර්මාන්ත ශාලාව දක්වා ට්‍රැක්ටර් රථයකින් ප්‍රවහනය කරමින් තිබියදි ඊයේ පස්වරු 4.30 ට පමණ හැටන් ෂැනන් වත්ත ප්‍රදේශයේදි කිසියම් පිරිසක් ට්‍රැක්ටර් රථයේ තිබු තේ දළු වලට භුමිතෙල් වක් කර එම තේ දළු විනාශ කර තිබුණා.

අමු තේ දළුවලට භුමිතෙල් වක් කර විනාශ කිරිම සම්බන්ධයෙන් වතු පාලන අධිකාරි විසින් හැටන් පොලිසියට පැමිණල්ලක් කර මින් සදහන්කර තිබුණේ දස දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මග රැක සිට තේ දළු ප්‍රවහනය කල ට්‍රැක්ටර් රථය නතර කර දළු මතට භුමිතෙල් ඉස රු එක්ලක්ෂ විසිදහස් නවසිය හැටක් වටිනා අමු තේ දළු විනාශ කර ඇති බවයි.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කරමින් සිටින අවස්තාවේ වතු පාලන අධිකාරිය මගින් ඊයේ රාත්‍රියේ එම පැමිණිල්ල ඉවත් කර ගත් බව හැටන් පොලිසිය පැවසිය.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුන් තම දෛනික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බලපැම් කරමින් අද දින උද්ඝෝෂනය සිදු කරන අතුරතුර වෙනත් වෘත්තිය සමිතිවල සමාජිකත්වය දරන වතු කම්කරුවන් පිරිසක් සුපුරුදු පරිදි තේ දළු නෙලිමේ කටයුතු වල නියැලි සිටියි.

වතු කම්කරුවෙකුට දැනට දිනකට ගෙවන රු 530 මුලික වැටුප රු 600 දක්වාත් පැමිණිමේ දිමනාව වශයෙන් දැනට දිනකට ගෙවන රු 75 දිමනාව රු 140 දක්වා වැඩි කර වතුකම්කරුවෙකුට දිනකට සියළු දිමනා සමග රු 1012 ක වැටුපක් ලබාදිමට වතු වැවිලිකරුවන්ගේ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනාව වතු එකා බද්ධ වෘත්තිය සමිති මගින් ප්‍රතික්ෂේප කර ඇත.

හැටන් රංජිත් රාජපක්ෂ

12 COMMENTS

  1. I have been surfing online greater than three hours today, but I never discovered any attention-grabbing
    article like yours. It’s beautiful value enough for me.
    Personally, if all webmasters and bloggers made excellent content material
    as you did, the internet can be a lot more useful than ever
    before. Thank you for the auspicious writeup. It in fact was a amusement
    account it. Look advanced to far added agreeable from you!

    By the way, how can we communicate? Hello there! This post couldn’t be written any better!
    Looking through this article reminds me of my previous roommate!
    He constantly kept preaching about this. I most certainly will send this article to him.
    Pretty sure he’ll have a great read. Many thanks for sharing!
    http://foxnews.net

  2. When I originally left a comment I seem to have clicked the -Notify me when new
    comments are added- checkbox and now every time a comment is
    added I receive 4 emails with the exact same comment.

    Perhaps there is an easy method you are able to remove me
    from that service? Thank you!

  3. Great post. I was checking continuously this blog and I am impressed!
    Extremely helpful information specifically the last part 🙂
    I care for such information a lot. I was seeking this certain information for a long time.
    Thank you and best of luck.

  4. 228252 971851Youre so cool! I dont suppose Ive read anything in this way before. So good to locate somebody by original thoughts on this topic. realy thanks for beginning this up. this fabulous internet site is 1 thing that is necessary on the internet, a person with a bit of originality. beneficial project for bringing a new challenge towards internet! 445938

Comments are closed.