බැඳුම්කර වංචාව ගැන එජාපයෙන් ජනපතිට අභියෝගයක්!

13

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ හෝ එක්සත් ජාතික පක්ෂයේ කිසිවකු හෝ මහා බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් වැරදිකරු යැයි තීරණය කර තිබේනම් එය වහා මාධ්‍යට ඉදිරිපත් කරන්නැයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

ජනාධිපති කොමිෂන් වාර්තාවේ නැති කරුණක් ගැන වැරදි ප්‍රචාර දී දේශපාලන ප්‍රතිරූපවලට ප්‍රහාර එල්ල කරන්නට උත්සාහ කරන්නේ ඇයි දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියා.

ඕපාදුප කතා නොකරන තමා වැනි දේශපාලකයන්ගේ කට පාවිච්චි කරගන්නට ලෑස්ති නොකරන්නැයි ද තමා හරියට යමක් කිව්වොත් එදාට සයනයිඩ් කරලක් කටේ ගහගන්නට සිදුවන බවද වජිර අබේවර්ධන අවධාරණය කර සිටියා.

 

13 COMMENTS

  1. Leonardo lived in his own measured rhythm, try to cared about the standard of his paintings completely ignoring enough time it will take
    to achieve the task. in April 22, 1560, he was quoted saying:” Your Majesty, you’re invincible and retain the world in awe. Then it matters not when it is heads or tail, it’s possible to predict the last results.

  2. I will immediately snatch your rss feed as I can not to find
    your e-mail subscription link or newsletter service.
    Do you have any? Kindly permit me recognize in order that I may subscribe.
    Thanks. I just couldn’t go away your website
    before suggesting that I actually loved the standard information an individual provide to your visitors?
    Is gonna be again ceaselessly to inspect new posts Ahaa, its fastidious dialogue regarding this post at this place at this website, I have read all that, so at this time me also commenting at this place.
    http://foxnews.net

  3. TFs4g0 I will right away grab your rss feed as I can not find your email subscription link or e-newsletter service. Do you ave any? Please let me know in order that I could subscribe. Thanks.

Comments are closed.