මෛත්‍රීගේ ඝාතන කුමන්ත්‍රණ කුක්කාට එරෙහිව පැමිණිල්ලක්!

8

ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි අනාවරණ කළ නාමල් කුමාර නමැත්තාට එරෙහිව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේනවා.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පැමිණිල්ල සිදුකර ඇත්තේ නාමල් කුමාර නැමැත්තා තමන්ට මරණ තර්ජන කර ඇති බවයි.ඊට අදාළ හඬ පට සියල්ලම රිෂාඩ් බදියුදීන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඉක්මනින්ම විමර්ශන ආරම්භ කරන බවද වාර්තා වේ.

8 COMMENTS

Comments are closed.