ජනපතිගේ තදියම් ප්‍රකාශයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්………!

74

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්හි තීන්දුව කඩිනමින් ලබා දෙන මෙන් ජනාධිපතිවරයා විසින් කර ඇති ඉල්ලීමට එරෙහිව නීතිඥ අරුණ ලක්සිරි විසින්  ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කර තිබෙනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් පිළිබඳ තීන්දුව කඩිනමින් ලබා දෙන මෙන් ජනාධිපතිවරයා නීතිපතිවරයා මාර්ගයෙන් අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් කර ඇති බවට ජනමාධ්‍ය ඔස්සේ පුවත් පළ වී ඇති බවත් මෙවැනි ඉල්ලීම් කිරීම තුළින් අදාළ නඩුවේ විභාග කටයුතු වට අගතියක් සිදුවන බවත් නීතිඥ ලක්සිරි සිය පෙත්සම හරහා අධිකරණයට පෙන්වා දී තිබෙනවා.

එසේම ජනාධිපතිට මෙවැනි  ඉල්ලීමක් කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වගන්තිය යටෙත් විශේෂ  අර්ථ නිරූපණයක් පිළිබද කරුණු විමසීමක් හරහා පමණක් බවයි එම මෝසම පෙන්වා දෙන්නේ.

මෙම හේතුව නිසා මෙම නඩුව පිළිබඳව ස්වාධීන ලෙස විභාගයක් පවත්වා සුදුසු තීන්දුවක් ලබාදෙන මෙන් ද  නීතිඥ අරුණ ලක්සිරි සිය මෝසම හරහා  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

74 COMMENTS

  1. Regards for all your efforts that you have put in this. Very interesting information. Aim at heaven and you will get earth thrown in. Aim at earth and you get neither. by Clive Staples Lewis.

  2. Thank you for another fantastic article. Where else could anybody get that type of information in such an ideal way of writing? I have a presentation next week, and I am on the look for such info.

  3. Very nice post. I just stumbled upon your weblog and wanted to say that I have truly enjoyed browsing your blog posts. After all I will be subscribing to your rss feed and I hope you write again soon!

  4. Your style is very unique in comparison to other people I ave read stuff from. Thanks for posting when you have the opportunity, Guess I all just bookmark this page.

  5. Normally I do not learn article on blogs, however I wish to say that this write-up very compelled me to take a look at and do so! Your writing style has been amazed me. Thanks, quite great article.

Comments are closed.