අද පටන් කළ හැකිව සහ කළ යුතුව ඇත්තේ කුමක් ද?

38

සිරිසේන සහ රාජපක්ෂලා එක්සත්ව සහ එක්සිත්ව නිර්මාණය කළ උමතු අර්බුදය මේ සතියෙන් පසු අවසන් වෙතැයි මොහොතකටවත් නොසිතන්න. එසේම, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහිව සිරිසේන-රාජපක්ෂ කඳවුර දියත් කළ යුද්ධයක් අප විසින් පරාජය කරන ලදැයි මොහොතකටවත් නොසිතන්න. ඔවුන් පරාජයට පත්ව ඇත්තේ සටනකින් හෙවත් සංග‍්‍රාමයකින් පමණි. යුද්ධය ඉදිරියට ඉතිරිව තිබේ. යුද්ධයකට සංග‍්‍රාම ගණනාවක් තිබේ. යුද්ධයක ජය පරාජය තීන්දු වන්නේ ඒ සංග‍්‍රාම මාලාවේ ජය පරාජයන්ගේ ඓක්‍යයේ ස්වභාවය අනුවයි.

යහපාලන පාර්ශ්වය ජය ගත් මේ සංග‍්‍රාමය තුළම ඒ යහපාලනයේ අවසාන පරාජය වෙන දාට වඩා තදින් දැන් කෙටී තිබිය හැකි බව විශ්වාස කිරීමට හේතු තිබේ. එය අපේ සහෘද ප‍්‍රාර්ථනයට සහමුලින් පටහැනි වෙතත්, කෙටි කාලීන සන්තෘප්තියක් සඳහා අන්ධ විශ්වාසයන් මත අප එල්බ සිටිය යුතු නැත. අන්ධ විශ්වාසය හරහා නඩත්තු කර ගන්නා තාවකාලික සහනයම, අවසානයේදී දීර්ඝ කාලීන අසහනයක්ම ජනිත කරවන බව අත්දැකීමෙන් අපි දන්නා බැවිනි. ඒ නිසා, මේ කෙටි ඉදිරි කාලය තුළ, ආණ්ඩුවට කළ හැකි දේවල් සහ කළ නොහැකි දේවල් පරිස්සමෙන් තෝරා බේරාගෙන කටයුතු කිරීම අනිවාර්ය වන්නේය. එහිදී පහත සඳහන් කාරණය ගැන සැලකිලිමත් වීම අතිශය වැදගත් වෙතැයි අපි සිතමු.

මෙතෙක් කල් යහපාලන වැඩ පිළිවෙල සඳහා ජනාධිපතිවරයෙකු සහ අගමැතිවරයෙකු ඇතුළු කැබිනට් මණ්ඩලයක සාමූහික ප‍්‍රයත්නයක් තිබුණි. ඒ සම්බන්ධතාවයේ මොන අඩුපාඩු තිබුණත්, එතැන ප‍්‍රධාන පාලන අංශ දෙකක් වන, විධායකය සහ ව්‍යවස්ථාදායකයේ බහුතරය අතර අන්‍යොන්‍ය හැඳිනීමක් තිබුණි. එය තවදුරටත් පේන තෙක් මානයක ඉතිරිව නැත.

දැන් අපට සිටින්නේ, තමාව බලයට පත් කළ මුළු මහත් ජනතාවක් පාවා දුන් ජනාධිපතිවරයෙකි. තමාව බලයට පත් කළ ප‍්‍රමුඛ නායකයාට එරෙහිව, සතුරු කඳවුර සමග එක්ව විශ්වාස භංගයක් ගෙනැවිත් පරාජයට පත්වීමේ කෝපයෙන් උදේ හවා පැසවන ජනාධිපතිවරයෙකි. තමාව බලයට පත් කළ ප‍්‍රමුඛ නායකයාව අගමැති තනතුරෙන් ඉවත් කිරීම සඳහා රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළ ජනාධිපතිවරයෙකි. තමාව අඩි හයක් පොළොව යටට යැවීමේ අභිලාෂයෙන් සිටියේ යැයි කියූ ප‍්‍රතිවාදී නායකයාව අගමැති වශයෙන් යළි බලයට පත්කිරීමට රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව දෙවැනි වතාවටත් උල්ලංඝණය කළ ජනාධිපතිවරයෙකි. පාර්ලිමේන්තුවේ අති බහුතරයකගේ විශ්වාසය (විශ්වාසභංග) පිළිගැනීම එක දිගටම ප‍්‍රතික්ෂේප කරමින් රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තෙවැනි වරටත් උල්ලංඝණය කළ ජනාධිපතිවරයෙකි. තම විධායක අණසක යටතට ඒ පාර්ලිමේන්තුව යටත් කර ගත නොහැකි වූ කල්හි මුළු පාර්ලිමේන්තුවම විසුරුවා හැරීමට සිව්වැනි වරටත් රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළ ජනාධිපතිවරයෙකි. අවසානයේදී, 1978 න් පසු විධායක බලය අපයෝජනය කිරීම තුළින් රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළ බවට උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වැරදිකරු කළ ප‍්‍රථම ජනාධිපතිවරයා වීමේ වස ලජ්ජාවෙන් තැවෙන ජනාධිපතිවරයෙකි.

අද (20) පටන් ඇරඹෙන අලූත් ආණ්ඩුවේ ප‍්‍රධානියා ඔහු ය. අලූත් ඇමති මණ්ඩලයේ ප‍්‍රධානියා ඔහු ය.

විධායක ජනාධිපති ක‍්‍රමයක් ලංකාව වැනි රටක ක‍්‍රම දෙකකට ක‍්‍රියාත්මක විය හැකිය. එකක් වන්නේ, මේ මොහොතේ ලංකාවේ පවතින පරිදි, විධායක ජනාධිපතිවරයා එක දේශපාලනික කඳවුරකිනුත්, අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඊට ඉඳුරා ප‍්‍රතිවිරුද්ධ වෙනත් කඳවුරකිනුත් රාජ්‍ය පාලනයට මැදිහත් වීමයි. මීට පෙරත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය යටතේ එවැනි තත්වයක් අප අත්දැක ඇත. කෙසේ වෙතත්, අද තත්වය ඊට සපුරා වෙනස් ය. සිරිසේන ජනාධිපතිවරයා තමාගේ අගමැතිවරයා කෙරෙහි පැසවන වෛරයකින් සහ කෝපයකින් වැඩ කරන බව, පසුගිය දා එම අගමැතිවරයා දිව්රුම් දීමේදී ජනාධිපතිවරයා පැවැත්වූ දීර්ඝ කතාවෙන් මොනවට ඔප්පු විය. ඉතිං, දැන් අපට ඇත්තේ, ආණ්ඩුවේ නායකයා ආණ්ඩුවේ නොවන ආණ්ඩුවකි. එහිදී බලාපොරොත්තු විය හැක්කේ එක් ප‍්‍රතිවිපාකයක් පමණි. රනිල් වික‍්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවට ඉදිරි කාලය තුළ කිසි දෙයක් කිරීමට ඉඩ නොදෙන බවට මේ ජනාධිපතිවරයා වගබලා ගනු ඇත. මේ වන විට ජනාධිපති සිරිසේන විසින් ඒ සහතිකය රාජපක්ෂ කඳවුරට ලෙයින් අත්සන් කොට සපයා ඇති බවට අප තුළ අබමල් රේණුවක හෝ සැකයක් නැත.

විධායක ජනාධිපති ක‍්‍රමයක් ලංකාව වැනි රටක ක‍්‍රියාත්මක විය හැකි අනෙක් ආකාරය වන්නේ, ජනාධිපතිවරයාත් ආණ්ඩු පක්ෂයත් එක කඳවුරක් නියෝජනය කිරීමයි. 1978 මේ ව්‍යවස්ථාව සම්මත කර ගත් දා පටන්, ඉතා කෙටි කාලයකදී හැරුණු කොට, අපේ රටේ පැවතී ඇත්තේ එම තත්වයයි. එම ක‍්‍රමය තුළ ඇති වන්නේ ඉතා දැඩි අධිකාරීවාදී ප‍්‍රවණතාවකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී මගකට වඩා ඒකාධිපති මගක යාමට එහිදී ඇති ඉඩකඩ හොඳටම වැඩි ය. එසේ විධායකය සහ ව්‍යවස්ථාදායකය එක කඳවුරක් සතුව පැවති අවස්ථාවල ඒ තත්වය අඩු වැඩි වශයෙන් අප අත්දැක තිබේ. විශේෂයෙන් ජේ. ආර්. ජයවර්ධනගේ පාලන කාලය තුළත්, අවසානයේදී මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළත් ඒ බව මනාව පෙන්නුම් කෙරුණි.

මේ අනුව බලන විට, විධායක ජනාධිපති ක‍්‍රමයක් යටතේ, මේ ආකාර දෙකෙන් කොයි ආකාරයට රට පාලනය කළත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සිදුවන්නේ අවැඩක්ම බවට සැකයක් නැත. එක්කෝ, අපට අකර්මණ්‍ය ආණ්ඩු පවත්වාගෙන යා හැකිය. අද පටන් බොහෝ විට අපට දකින්ට ලැබෙනු ඇත්තේ එවැනි තත්වයක් බව අපගේ විශ්වාසයයි. අනිත් ආකාරයට ගතහොත්, ඒකාධිපතියන් රජ කැරැුවිය හැකිය. මේ විධායක ජනාධිපති ක‍්‍රමය එක දිගටම පවත්වාගෙන ගියහොත්, 2020 න් පසු නිසැකවම එවැනි තත්වයක් ඇති විය හැකි බවත් අපගේ විශ්වාසයයි. එය, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පදවියට පත්වුවත්, රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති පදවියට පත්වුවත් වෙනස් නොවන තත්වයකි. අදටත් වඩා ඉහළින් ඒ දෙන්නාම මේ සත්‍යය එදාට අපට පෙන්වා දෙනු ඇත.

තත්වය එසේ තිබියදී, ඊයේ ගෝල්ෆේස් පිටියේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ කී එක් අදහසක් අපේ විශේෂ අවධානයට ගත යුතුව තිබේ. මේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර දැමීම සඳහා තමන්ට ඉදිරි මහ මැතිවරණයේදී තුනෙන් දෙකක ජයග‍්‍රහණයක් ලබා දෙන මෙන් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටි බව මාධ්‍ය වාර්තා කෙළේය. කෙසේ වෙතත්, ඊයේ (19* පාර්ලිමේන්තුවේදී මලික් සමරවික‍්‍රම කරන ලද කතාවෙන් කියා ඇත්තේ ඊට වෙනස් අදහසකි. එනම්, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය නොපමාව මේ මොහොතේ ඉදිරිපත් වන බවයි. ඒ නිසා, රනිල් වික‍්‍රමසිංහ ගෝල්ෆේස් පිටියේදී කළා යැයි කියන කතාව, මාධ්‍ය විසින් විකෘති කරන ලද ප‍්‍රවෘත්තියකැ යි දැනට මම විශ්වාස කරමි.

ඇත්තෙන්ම රනිල් වික‍්‍රමසිංහ එවැනි කතාවක් කියා ඇත්නම්, ඒ සූත‍්‍රයට අනුව බලාපොරොත්තු තියාගෙන සිටියොත්, මෛතී‍්‍ර බුදුන් පහළ වන තෙක් මේ විධායක ජනාධිපති ක‍්‍රමය ලංකාවේ චිරාත් කාලයක් පවතිනු ඇත. 1978 විධායක ජනාධිපති ව්‍යවස්ථාවෙන් පසු සමානුපාතික ඡුන්ද ක‍්‍රමය ඇති කර ගත් දා පටන් මේ දක්වා කිසි මහ මැතිවරණයකින් තුනෙන් දෙකක බලයක් කිසි තනි පක්ෂයක් හෝ තනි සන්ධානයක් විසින් ලබාගෙන නැති බව මෙහිදී පෙන්වා දිය යුතුය. මින් මතුවටත් එවැනි තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට කිසි තනි පාර්ශ්වයකට හැකි නොවනු ඇත. ඒ අනුව ගත් විට, රනිල් වික‍්‍රමසිංහ ඉදිරිපත් කළා යැයි කියන සූත‍්‍රය, නොකෙරෙන වෙදකමකට ඉල්ලන කෝඳුරු තෙල් හත් පට්ටයට වෙනස් නැත.

2018 ඔක්තෝබර් 26 වැනි දා දක්වා, මේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවට බොරු පොරොන්දු දුන් ඕනෑම දේශපාලන නායකයෙකුට සමාව දිය හැකිය. එහෙත්, එම දිනයෙන් පසුවත් යමෙකු මේ පොරොන්දුවත් සමග සෙල්ලම් කිරීමට ලැහැස්ති වන්නේ නම් ඔහුට හෝ ඇයට කිසි සමාවක් දිය යුතු නැත. මන්ද යත්, ඕනෑම අඳ ගොළු බිහිරි පුද්ගලයෙකුට පවා, මේ ක‍්‍රමයේ විනාශය කෙතෙක් ද යන්න මේ කෙටි කාලය තුළ සිරිසේන නැමැති ජනාධිපතිවරයා විසින්ම ඇහැට ඇඟිල්ලෙන් ඇන දැන් පෙන්වා දී ඇති බැවිනි.

මේ දක්වා රට පාලනය කළ හැම නායකයෙකුම අර්ධ ඒකාධිපතියන් සේ කටයුතු කොට ඇත්තේ, පවතින ව්‍යවස්ථාවට අනුගත වෙමිනි. මහින්ද රාජපක්ෂ පවා, එසේ ඒකාධිපතියෙකු වීමට අවශ්‍ය කරන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තේ (මිල මුදලට වුව පුද්ගලයන් බා ගනිමින්) පවතින ව්‍යවස්ථාවට අනුගත විය යුතුව තිබුණු බැවිනි. පළමු වරට, එවැනි ඒකාධිපති අවශ්‍යතාවක් වෙනුවෙන් පවතින ව්‍යවස්ථාව මහ දවල් උල්ලංඝණය කෙළේ සිරිසේනයි. ඒ නිසා, මේ විධායක ක‍්‍රමය යටතේ, රාජ තේජසින් උදම් වූ විට, ව්‍යවස්ථාවට අනුගතව පමණක් නොව, ඊට ඉඳුරා පටහැනිවත් කටයුතු කිරීමට තරම් ජනාධිපතිවරයෙකු කටයුතු කළ හැකි බව දැන් අපි දනිමු.

ඊළඟට, 1978-1994 කාලය හැරුණු කොට, මීට පෙර රටට වැඩදායක සේම අවැඩදායක සෑම ආණ්ඩුක‍්‍රම සංශෝධනයක්ම සම්මත කරගෙන ඇත්තේ, පාර්ලිමේන්තු මැතිවරණයකින් දිනා ගත් තුනෙන් දෙකක ජයග‍්‍රහණයක් ඇතිව නොවේ. ඉහත කී 1978-1994 කාලයේ එක්සත් ජාතික පක්ෂයට තිබුණු මැතිවරණමය තුනෙන් දෙක පවා ලබාගෙන තිබුණේ ඊට පෙර පැවති කොට්ඨාශ මැතිවරණ ක‍්‍රමය හරහා දිනා ගත් තත්වයක් වශයෙනි. එය රනිල් වික‍්‍රමසිංහ නොදන්නවා නොවේ.

මෑත කාලයේ ලංකාව ඇති කර ගත් ඉතා ප‍්‍රගතිශීලී ප‍්‍රතිසංස්කරණයක් වන 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තේ සරළ බහුතරයක් පවා නොතිබුණු පාර්ලිමේන්තුවක් තුළිනි. මෑත කාලයේ ඉතා අධිකාරීවාදී වෙනසක් වශයෙන් සැලකිය හැකි 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තේත්, පාර්ලිමේන්තුවේ සිටි යම් මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාවක් තමන්ගේ පැත්තට බා ගැනීමෙන් මිස, පාර්ලිමේන්තු මැතිවරණයකින් ලබා ගත් තුනෙන් දෙකේ බලයක් මත නොවේ. ඊළඟට, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තේත් සුළුතර ආණ්ඩුවක් යටතේ ඇති කර ගත් සාමූහික පොදු එකඟත්වයක් මත ය. අවසාන වශයෙන් ගත් විට, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අභිමතයට අමතරව මහජන අනුමැතියකුත් අවශ්‍ය බව කිසිවෙකු ප‍්‍රතික්ෂේප කරන්නේ නැති බවත් කිව යුතුය. ජනමත විචාරණයක් සඳහා එම කාරණය අවසානයේදී ඉදිරිපත් කරන්නේ එබැවිනි. අවසානයේදී ජනමත විචාරණයකට ඉදිරිපත් කරන කාරණයක්, ඊට කලින් මහ මැතිවරණයක තුනෙන් දෙකකුත් ලබා ගත යුතුව ඇතැයි කීම සාහසික කතාවකි.

ඒ නිසා මොහොතේ කළ යුතුව සහ කළ හැකිව ඇති මුඛ්‍ය කාරණය වන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමයි. ඒ සඳහා පොදු එකඟත්වයක් ඇති කර ගැනීමට මේ මොහොතේ අවශ්‍ය කරන්නේ අදාළ කාරණය වෙනුවෙන් පෙනී සිටින කැපවුණු දේශපාලන නායකත්වයකි. මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ, එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සටන පටන් ගෙන තිබේ. අද පටන් බලයට පත්වන වික‍්‍රමසිංහ ආණ්ඩුව මෙතැන් පටන් ඊට සත්භාවයෙන් උරදිය යුතුය. එහි වැදගත්කම වටහා ගැනීම සඳහා, මුලින්ම, විධායක ජනාධිපති ක‍්‍රමයක් තුළ තමන් ද යම් දවසක රජ විය යුතු බවට කෙනෙකු තුළ ඇති ආශාව මුලින්ම අත්හැර ගත යුතුය. ජනාධිපති සිරිසේන සහ ජනාධිපති ක‍්‍රමය එක විට පරාජයට පත්කිරීම, වෙන කවර දාටත් වඩා අද සාක්ෂාත් කර ගත හැකි දෙයක් බවට පත්ව ඇති බව ඊළඟට වටහා ගත යුතුය. ඉදිරි කෙටි කාලය තුළ, කෙරෙන මගුලක් මිස නොකෙරෙන හාස්කම් ගැන සුරංගනා කතා කීම රටවැසියාව මෙන්ම තමන්වත් විනාශකාරී ලෙස අන්දවා ගැනීමකට වැඩි දෙයක් නොවන බව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ යම් හෝ හැඟීමක් ඇති ඕනෑම දේශපාලඥයෙකු දැන්වත් අවබෝධ කර ගත යුතුය.

ගාමිණී වියන්ගොඩ



38 COMMENTS

  1. This unique blog is no doubt entertaining and besides diverting. I have found many useful advices out of this amazing blog. I ad love to go back over and over again. Cheers!

  2. I wanted to post you that very little note in order to give many thanks yet again on your fantastic methods you’ve shown above. This is so extremely open-handed of you to give freely what many people could have offered for an e-book to generate some money for their own end, principally since you might well have tried it if you ever considered necessary. These pointers likewise worked like the easy way to recognize that some people have the identical eagerness the same as my personal own to find out significantly more on the subject of this condition. I believe there are many more fun occasions in the future for folks who look into your blog.

  3. I together with my buddies were found to be going through the great information and facts located on the website and then then came up with a horrible suspicion I had not expressed respect to the web site owner for those secrets. All of the young boys became consequently passionate to see all of them and already have simply been using them. We appreciate you getting really accommodating and then for deciding upon some remarkable areas most people are really wanting to understand about. Our sincere apologies for not expressing appreciation to sooner.

  4. I enjoy you because of each of your efforts on this blog. Ellie loves managing internet research and it is simple to grasp why. My spouse and i notice all relating to the lively way you produce important steps on the blog and therefore boost response from some others on that concern then our favorite daughter has been learning a great deal. Have fun with the remaining portion of the new year. Your performing a really great job.

  5. My wife and i got absolutely fulfilled that Raymond could carry out his investigation from the precious recommendations he was given in your web page. It is now and again perplexing just to be making a gift of guidelines that many others might have been selling. And now we fully grasp we need you to thank because of that. The type of explanations you’ve made, the straightforward web site navigation, the friendships you can help to promote – it is mostly great, and it’s assisting our son in addition to us consider that that situation is interesting, which is certainly very serious. Many thanks for all!

  6. Thanks so much for giving everyone an extraordinarily nice possiblity to read in detail from this site. It’s always very useful and packed with a lot of fun for me and my office colleagues to visit your web site minimum 3 times per week to read through the fresh items you have got. And indeed, I’m so actually fascinated for the astounding strategies you serve. Some 2 points on this page are completely the most impressive we have had.

  7. I precisely wished to thank you so much again. I do not know what I could possibly have done without these aspects discussed by you about that topic. It seemed to be a challenging circumstance in my position, but finding out this professional technique you resolved it made me to cry for gladness. I am just grateful for this advice and thus believe you recognize what an amazing job you happen to be accomplishing instructing other individuals through the use of your webblog. Most likely you’ve never encountered any of us.

  8. I definitely wanted to send a small comment so as to thank you for some of the wonderful guides you are giving out on this site. My rather long internet investigation has finally been honored with incredibly good points to exchange with my co-workers. I ‘d declare that many of us website visitors are quite fortunate to live in a useful community with many outstanding individuals with great principles. I feel very happy to have come across the website page and look forward to plenty of more excellent minutes reading here. Thanks once more for everything.

  9. A lot of thanks for every one of your efforts on this web site. Kate really likes doing investigation and it’s simple to grasp why. A lot of people learn all regarding the powerful method you deliver functional suggestions via your blog and therefore strongly encourage participation from some others about this area and my girl is being taught so much. Have fun with the remaining portion of the year. Your carrying out a pretty cool job.

  10. I am just commenting to let you know of the outstanding encounter my wife’s princess went through going through your web site. She picked up such a lot of details, including what it’s like to possess a wonderful coaching heart to make certain people clearly have an understanding of several tortuous issues. You undoubtedly exceeded our desires. I appreciate you for churning out the effective, trustworthy, educational and in addition cool guidance on this topic to Kate.

  11. My husband and i felt joyous that Michael could complete his reports through the ideas he obtained from your very own web page. It is now and again perplexing to just always be releasing guides which often other folks could have been trying to sell. And we know we need the blog owner to appreciate for this. Most of the explanations you’ve made, the straightforward web site menu, the relationships you can make it possible to promote – it is most superb, and it’s really facilitating our son and the family imagine that the issue is cool, and that’s exceptionally pressing. Many thanks for all the pieces!

  12. I wish to show my passion for your kind-heartedness giving support to individuals that must have guidance on the study. Your personal commitment to getting the message all around turned out to be rather valuable and has continually permitted associates like me to realize their pursuits. The insightful useful information indicates a great deal a person like me and a whole lot more to my mates. Best wishes; from all of us.

  13. A lot of thanks for your entire labor on this web site. My mom really loves conducting research and it’s really obvious why. My partner and i know all regarding the lively tactic you create both useful and interesting tactics via your web blog and strongly encourage contribution from website visitors about this concern while my princess is undoubtedly learning so much. Take pleasure in the rest of the new year. You are always doing a wonderful job.

  14. I really wanted to write down a brief word so as to say thanks to you for those splendid suggestions you are posting at this website. My rather long internet investigation has now been paid with useful ideas to talk about with my partners. I ‘d tell you that many of us visitors are definitely lucky to dwell in a good network with so many marvellous individuals with very beneficial strategies. I feel really lucky to have come across your website and look forward to really more brilliant times reading here. Thanks a lot again for all the details.

  15. I actually wanted to write a note in order to thank you for these magnificent strategies you are writing on this website. My long internet search has finally been compensated with pleasant information to exchange with my good friends. I ‘d say that many of us visitors actually are truly lucky to live in a great network with very many perfect individuals with beneficial tips. I feel really blessed to have come across the web site and look forward to so many more cool minutes reading here. Thanks a lot once again for everything.

  16. I definitely wanted to post a simple comment to be able to appreciate you for the splendid suggestions you are writing at this website. My extended internet lookup has now been paid with useful points to talk about with my partners. I would point out that most of us site visitors actually are really lucky to be in a notable place with very many perfect individuals with very helpful guidelines. I feel somewhat happy to have come across the web page and look forward to some more pleasurable minutes reading here. Thanks again for a lot of things.

  17. I simply desired to appreciate you once more. I’m not certain what I might have sorted out without the strategies documented by you regarding that subject matter. It seemed to be an absolute troublesome circumstance in my position, nevertheless spending time with the specialized mode you processed it made me to leap with gladness. I’m just happy for your guidance and even sincerely hope you recognize what a great job you’re providing educating some other people via your web blog. Most likely you’ve never got to know any of us.

  18. I precisely desired to appreciate you all over again. I’m not certain the things that I could possibly have achieved in the absence of the concepts documented by you relating to that industry. Completely was a real difficult condition in my opinion, but seeing your specialized fashion you processed it made me to cry for happiness. Now i am thankful for your advice and as well , sincerely hope you recognize what a great job your are undertaking instructing some other people using your blog post. I’m certain you have never met any of us.

  19. I wish to show appreciation to you just for rescuing me from this particular instance. Right after looking out through the internet and obtaining things that were not helpful, I thought my entire life was done. Being alive without the presence of answers to the issues you have fixed all through the review is a critical case, and the kind that would have in a wrong way affected my entire career if I hadn’t noticed your blog post. Your primary training and kindness in taking care of all the pieces was very useful. I’m not sure what I would’ve done if I had not encountered such a step like this. I can also now look ahead to my future. Thank you so much for your high quality and sensible help. I won’t hesitate to suggest the sites to any individual who would need guide on this topic.

  20. I precisely had to thank you so much once again. I do not know the things I could possibly have undertaken in the absence of the actual recommendations documented by you regarding my area. It was a real hard scenario in my view, but taking note of the expert fashion you handled that took me to jump over joy. I’m thankful for this advice and as well , trust you recognize what an amazing job you’re getting into training others thru your web page. I know that you have never got to know any of us.

  21. I truly wanted to compose a small message so as to express gratitude to you for all of the pleasant information you are showing at this website. My considerable internet research has now been compensated with reasonable facts and techniques to go over with my colleagues. I ‘d express that we site visitors are rather blessed to live in a fabulous network with very many perfect people with helpful ideas. I feel really fortunate to have discovered the webpages and look forward to really more fun moments reading here. Thanks a lot once more for a lot of things.

  22. Needed to put you a very small note to be able to give many thanks yet again for all the wonderful solutions you’ve contributed on this website. This is quite shockingly open-handed with you giving easily what exactly a number of us would’ve supplied for an e book to get some dough for their own end, even more so now that you might well have done it if you ever desired. The concepts in addition served like the good way to be aware that other individuals have similar dreams similar to my very own to understand lots more in terms of this issue. I’m certain there are millions of more pleasurable times ahead for those who discover your blog post.

  23. My husband and i got joyous when Edward managed to carry out his reports with the ideas he made out of the weblog. It’s not at all simplistic to just choose to be releasing facts which often people have been selling. We really do know we need the website owner to give thanks to for this. The explanations you have made, the simple site menu, the friendships you will assist to foster – it’s all impressive, and it is helping our son in addition to us believe that that theme is fun, which is really important. Many thanks for all!

  24. I would like to point out my passion for your generosity for persons that actually need help on that situation. Your special commitment to getting the message all through became amazingly interesting and have regularly allowed many people much like me to achieve their goals. Your valuable key points denotes a whole lot a person like me and a whole lot more to my fellow workers. Warm regards; from all of us.

  25. I intended to draft you one very small observation to help thank you once again for your pleasant opinions you’ve contributed on this page. It is simply strangely open-handed with people like you to provide unhampered exactly what some people could have sold as an e book to end up making some money on their own, most importantly considering that you could possibly have tried it in case you considered necessary. Those points additionally served as the good way to comprehend the rest have similar keenness like my own to learn somewhat more pertaining to this matter. I am sure there are millions of more pleasant sessions up front for many who look over your website.

  26. Thank you for all of the efforts on this web site. My mum enjoys setting aside time for investigations and it’s really easy to understand why. My spouse and i notice all of the powerful means you provide priceless solutions by means of the web blog and therefore recommend contribution from website visitors on this idea while our simple princess is certainly being taught so much. Take pleasure in the remaining portion of the year. You are carrying out a tremendous job.

  27. My wife and i ended up being very happy when Michael could do his analysis through the ideas he received out of the web site. It’s not at all simplistic to simply happen to be making a gift of ideas that many some people have been making money from. So we fully grasp we have got you to appreciate for that. All of the explanations you’ve made, the easy web site menu, the relationships your site make it possible to create – it is many exceptional, and it’s assisting our son in addition to the family understand this subject matter is pleasurable, which is truly serious. Thank you for everything!

  28. Needed to send you this very little remark in order to say thanks as before for your personal superb secrets you have documented on this website. This has been certainly incredibly open-handed of you to convey easily precisely what many of us would’ve offered for an e-book in order to make some cash for themselves, principally considering that you could have tried it if you wanted. Those advice likewise worked as the fantastic way to know that other people have a similar desire really like mine to know a great deal more around this issue. Certainly there are many more pleasant situations ahead for individuals that read through your website.

Comments are closed.