නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ලබන සතියේ දි කරලියට….!

32
ශ්‍රී ලංකාවේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිතය.

කතානායක කරු ජයසූරියගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නව කෙටුම්පත ඉදිරිපත් කෙරෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විශේෂඥයින් ඉදිරිපත් කළ යෝජනා සහ නිර්දේශද සමගය.

ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරිමේ කමිටුව අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ මුලික කෙටුම්පත සඳහා විශේෂඥ මට්ටමෙන් යෝජනා සහ නිර්දේශ ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ පියවර ගත් අතර මේ වන විට ඒ කාර්යය ද අවසන්ව පවතියි.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට දේශපාලන පක්ෂවලින් ගත් යෝජනා හා නිර්දේශ ද ව්‍යවස්ථා සභාවට යොමු කිරීමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අදහස් කර ඇති බව වාර්තා වේ.

විධායක ජනාපති ක්‍රමය අහෝසි කිරීම, පාර්ලිමේන්තු බලතල වැඩිකිරිම, පළාත් සභා විධිමත් කිරිම, පළාත් පාලන ආයතනවලට වැඩි බලතල පැවරීම ආදී වැදගත් යෝජනා නිර්දේශ රැසක්ම විශේෂඥයින් විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට යෝජනා කර තිබෙන බව රජයේ ප්‍රකාශයෙකු සඳහන් කර සිටියා.



32 COMMENTS

  1. You could certainly see your expertise in the work you write. The world hopes for more passionate writers like you who aren at afraid to say how they believe. Always go after your heart.

  2. This is a really good tip particularly to those new to the blogosphere and to sex in particular. Short but very precise info Appreciate your sharing this one. A must read article!

  3. Very nice post. I just stumbled upon your blog and wanted to say that I ave really enjoyed browsing your blog posts. After all I will be subscribing to your rss feed and I hope you write again soon!

  4. This very blog is definitely awesome as well as diverting. I have found helluva interesting advices out of this blog. I ad love to go back every once in a while. Thanks a lot!

  5. Very nice info and right to the point. I am not sure if this is really the best place to ask but do you people have any ideea where to get some professional writers? Thanks

  6. fantastic points altogether, you simply won a new reader.
    What may you suggest about your post that you made
    some days in the past? Any sure?

Comments are closed.