දේශපාලනය නැතුවම මුරලී සමාජ සේවයට බහී.. වතුකම්කරුවන්ට 1000කුත් මදි කියයි

77

රටේ ජනතාවට සේවය කරන්ඩ අවශ්‍ය නම් එම සේවය  දේශපාලනයට පිවිසෙන්නේ නොමැතිව සිදු කල හැකි බව හිටපු ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් පැවසිය.

මුත්තයියා මුරලිදරන්  ඒ බව කියා සිටියේ මුත්තයියා මුරලිදරන් සමාජික වශයෙන් කටයුතු කරන ගුණ ජය සතුට පදනම මගින් හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන පාසල් 22 කට අයත් සිසු සිසුවියන් 850 දෙනෙකුට 2019 නව පාසල් වාරය  වෙනුවෙන්  රු 2300 ක් වටිනා පොත් බැග කට්ටලයක් අද (05) හැටන් ඩි.කේ.ඩබ්ලිව්.ශාලාවේදි බෙදා දිමෙන් අනතුරුව පැවති මාධ්‍යය හමුවේදිය.

මෙම මාධ්‍යය හමුවේදි අදහස් දැක්වු මුත්තයියා මුරලිදරන්  කියා සිටියේ තමන් ජනතාවට සේවය කරන්නේ දේශාපාලනට පිවිසිමේ අරමුණින් නොවන බවත්, රටේ ජනතාවට තමන්ගෙන් සිදු විය යුතු යුතුකමක් ඉටු  කිරිම සදහා බවයි.

රටේ ජනතාව නිසි ලෙස බදු ගෙවා ඔහුන්ගේ සේවය රටට නිසියාකාරව සිදු කර දේශාපලනයේදි නිසි තිරණ ගන්නේ නම් මේ රට මිට වඩා ඉහල තත්ත්වයක තැබිය හැකි බවයි මුත්තයියා මුරලිදරන්  කියා සිටින්නේ.

මේ රටේ 45% ක ජනතාවක්  ඩොලර් දෙකක් වැනි දෛනික වැටුපකට රැකියාව කරන බවත්, එම වැටුපෙන් එම ජනතාවට ජිවත් විය නොහැකි නිසා ඔහුගේ ජිවන තත්ත්වය ඉහල දැමිමට රටේ දේශලපාඥයින් කටයුතු කල යුතු බවයි මුරලිදරන් කියා සිටින්නේ.

මේ රටේ දේශපාලඥයින් බල තණ්හාවෙන් බියෙන් ජිවත්වන දේශපාලඥයින් බවත්, දේශාපලන කිරිමේදි නිසි ලෙස තම සේවය ඉටු කරන්නේ නම්  බියෙන් ජිවත් විමට අවශ්‍යතාවයක් නොමැති බවද මුරලිදරන් කියා සිටිනවා.

වර්තමානයේ ශ්‍රි ලංකාවේ ක්‍රිකට්  ක්‍රිඩාව පත්ව ඇති තත්ත්වය පිලිබදව තමන් කණගාටු වන බවත්, එයට ක්‍රිකට් පරිපාලනය පමණක් නොව ඇතැම් ක්‍රිකට් ක්‍රිඩකයන්ද වගකිය යුතු බවයි මුත්තයියා මුරලිදරන් කියා සිටින්නේ.

වතු කම්කරුවන් මේ රටේ අඩු වැටුපකට සේවය කරන ජනතාවක් බවත්, ඔහුන්ගේ ජිවන තත්ත්වය මිට වඩා ඉහල දැමිමට ඔහුන්ගේ දෛනික මුලික වැටුප රු 1000 කට වඩා වැඩි විය යුතු බවයි මුරලිදරන්  කියා සිටියේ.

හැටන් රංජිත් රාජපක්ෂ

 

77 COMMENTS

  1. That is a great tip especially to those fresh to the blogosphere. Simple but very precise information Many thanks for sharing this one. A must read article!

  2. I savor, result in I found exactly what I used to be having a look for. You have ended my four day long hunt! God Bless you man. Have a great day. Bye

  3. This unique blog is definitely educating as well as diverting. I have picked a bunch of handy stuff out of this amazing blog. I ad love to return again and again. Cheers!

  4. Wow, superb blog layout! How long have you been blogging for? you made blogging look easy. The overall glance of your site is excellent, let alone the content material!

  5. Your style is really unique compared to other folks I ave read stuff from. Many thanks for posting when you have the opportunity, Guess I will just bookmark this page.

  6. This is really interesting, You are a very skilled blogger. I ave joined your rss feed and look forward to seeking more of your great post. Also, I ave shared your site in my social networks!

  7. I precisely wished to thank you so much all over again. I do not know the things that I would have created in the absence of these creative concepts contributed by you regarding this field. It became the frustrating circumstance for me personally, but spending time with a new professional approach you dealt with it took me to weep with joy. Now i am grateful for the advice as well as expect you know what an amazing job you are accomplishing instructing men and women thru your webpage. More than likely you’ve never met any of us.

  8. Thank you so much for giving everyone an extraordinarily terrific possiblity to read from here. It is usually so enjoyable and as well , packed with fun for me personally and my office fellow workers to visit your blog at least thrice in 7 days to read through the newest issues you have got. Of course, I’m certainly motivated with the stunning tactics served by you. Selected two facts in this post are certainly the best we’ve ever had.

  9. My spouse and i have been satisfied when Chris could carry out his preliminary research out of the precious recommendations he acquired from your very own site. It is now and again perplexing to simply possibly be giving away information which usually other folks could have been selling. And we also keep in mind we have got the website owner to thank for that. The illustrations you made, the simple site menu, the relationships your site make it easier to create – it’s all great, and it’s facilitating our son and us reckon that this situation is amusing, and that’s very pressing. Thank you for all!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here