වේදිකාවෙ පාලකයන්ගෙ සටන් ජවණිකා…. වෙදිකාව පිටුපස්සේ කට්ටිය සෙට් වෙලා

17

වේදිකාවෙ පාලකයන්ගෙ සටන් ජවණිකාවලට හුරේ දැම්මට ඔවුන් වෙදිකාව පිටුපසදි අත්වැල් බැදගෙන ඉන්න බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසනවා.

ඔක්තෝබර් 26 වැනිදා දේශපාලන කුමන්ත්‍රණයෙන් පස්සෙ අපේ රටේ ජනතාව වේදිකාවෙ සටන් ජවණිකා බලමින් හිටියත් වේදිකාව පිටුපස වැළදගැනීම්, එකගතා දැක්කෙ නෑ. ජනතාව වේදිකාවෙදි ගහගන්න අයට ජයගෝෂා කරමින් හිටියට ඇත්තටම ඔවුන් අතර සම්මුතියකුත් තිබෙනවා කියලා අපට අමතක වීමයි.

ඇත්තටම අපි රටපුරා බලසූදුව සම්බන්ධයෙන් සංවාදයක් අරගෙන යන වෙලාවෙ තමයි මේ කුමන්ත්‍රණය ඇවිලිලා බල අරගලයේ ඇත්ත හෙළිදරව් වුණේ. හැබැයි කුමන්ත්‍රණය වෙලාවෙ දකින්න ලැබුණ භයානක සටන්, සතුරුකම් දැන් වෙනස් වෙමින් දේශපාලන සම්මුතින් ක්‍රියාත්මක වෙනවා. ඒ වෙලාවෙදි ජනතාවගේ මතය නොතකා අගමැති මාරු කරමින් ගත් පියවර අත්තනෝමතිකයි කියන කාරණය අපි මතක් කළා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායට විරුද්ධ කුමන්ත්‍රණයක් ලෙසත් සාකච්ඡාව පුලුල් වී බොහෝ බලවේග මෙම බල සූදුවට එරෙහිව ඉදිරියට ආවා. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වැනි සටන්පාඨ ඉදිරියට ගෙන ගියා. නමුත් දැන් බලය ස්ථාපිත වුණාම ඒ අයම කිව්ව අර්බුදයෙදි කියපු කතා විරෝධතා ඉවත දමා තිබෙනවා. වේදිකාවෙ සටන් ජවණිකා පෙන්වන පාලකයන් වේදිකාව පිටුපසදි සම්මුතිගත වෙලා එකට වැඩ කරනවා. මේ වෙනකොට අගමැති රනිල් වික්‍රමසිහ ජනාධිපතිවරයා සමගත් මහින්ද රාජපක්ෂ සමගත් සම්මුතියකින් වැඩ කරනවා. විපක්ෂනායකධුරයට මහින්ද පිළිගන්න බවක් කියලා තිබෙනවා. ව්‍යවස්ථාව අනුව වැඩ නොකිරීම නිසා ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනයවන බව කී අයම ව්‍යවස්ථාවෙ කරුණු නොතකා විපක්ෂනායකකම මහින්ද රාජපක්ෂට හිමි බව පිළි අරගෙන. මහින්ද මහමැතිවරණයක් ඉල්ලලා නාහෙන් අඩ අඩා හිටියට දැන් අන්න මේ අයවැය ගෙන්කොට මේක මැතිවරණයක් ගේන්න ගහපු ගැටයක් බව කියමින් මැතිවරණයක් ගැන ඉල්ලීමක් කළ බවක්වත් මතක නැති බව පෙන්වනවා. මැතිවරණයක් අවශ්‍ය නෑ නීති විරෝධී අගමැති සහ ආණ්ඩුව පළවාහරින බව කියපු ආණ්ඩුව 2019 මැතිවරණ වසරක් බව කියනවා. ඒ නිසා දැන් සම්මුති පවත්වාගෙන යන කාලයක්. විපක්ෂය ආණ්ඩුව සමග මැතිවරණ සම්බන්ධ රහසිගත එකගතා ඇතිකර ගෙන තියෙනවා.

පහුගිය කාලෙ ආණ්ඩු බලයෙන් පහ කරපු කාලෙ අරලිය ගහ මන්දිරයෙ දිනපතා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ස්වයංවිවේචනය කරපු, අවුරුදු තුන හමාරක් වැඩ කලේ නෑ කියලා නැවත වැඩ ආරම්භ කරන්න බලය දෙන්න කියපු රනිල්ගෙ විපක්ෂය දැන් ඒ ගැන කතා නෑ. මැතිවරණ ඉලක්කය ඇතිව අයවැයක් දෙන්න රනිල් ඇතුළු ආණ්ඩු පක්ෂය සූදානම් වෙනවා. නමුත් දැන් ආණ්ඩුව රාජපක්ෂලාට කිව්වෙ ව්‍යවස්ථාව කැඩුවා, නීති විරෝධී වැඩ කළා කියලා. නමුත් ආණ්ඩුවම දැන් ඇමති මණ්ඩලයෙ 30 සීමාව 35 දක්වා වැඩි කරගන්න ව්‍යවස්ථාව කඩන්න යනවා. පාලන බලය ගන්න ව්‍යවස්ථාව කඩන්න බෑ කියපු අය ඇමතිකම් දෙන්න ව්‍යවස්ථාව කඩන්නත් යනවා. ඒනිසා මේ පාලකයන්ගෙ ව්‍යවස්ථාව, නීති, දෙනවා කියන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සියල්ල ව්‍යාජයන් බව නිසැකවම දන්නවා.

අප විසින් කල්පනා කළ යුත්තේ පාලකයන් ගෙන යන බල අරගල හෝ සම්මුති ගැන නෙවෙයි, අපේ ජීවිතවලට මොකද වෙන්නෙ, ජනතාව මුහුණදෙන ගැටලුවලට විසදුම් හොයන්නේ කොහොමද කියන කාරනයයි. මේ වෙනුවෙන් අපි පසුගිය දිනවල වෙනත් වමේ පක්ෂ කිහිපයක් සමග එක්ව ජනතා අරගල මධ්‍යස්ථානය ගොඩනැගුවා. අපේ පක්ෂය විතරක් නෙවෙයි, වෙනත් පක්ෂවල සහයෝගයෙන් මේ රටේ අයිතිවාසිකම් ඉල්ලා සටන්කරන ජනතාවගේ අරගලවලට නායකත්වය දෙන්න මෙම ජනතා අරගල මධ්‍යස්ථානය කටයුතු කරනවා ඇති.

ඇත්තටම පාලකයන්ගෙ ප්‍රශ්න දෙස බල බලා ඉන්නවා වෙනුවට අපි මොනවද විසදාගත යුතු කරුණු කියලා වැඩකරන ජනතාව එක්ක සංවාදයකුත් අපි පවත්වාගෙන යනවා. දැන් වතු කම්කරුවන් රු.1000 දෛනික මූලික වැටුපක් වෙනුවෙන් සටන් කරනවා. වෙනත් සේවක අරගල විවිධ පැතිවලදි අරගලකාරි ලෙස ජනතාව ඉල්ලීම් ඉල්ලමින් ඉන්නවා. මේ සදහා පාලකයන්ගෙ ප්‍රතිචාර තවමත් නිහඩතාවය පමණයි. ආණ්ඩුව කතා කරන්නෙත් වතු සමාගම්වලට පාඩු නිසා සේවක වැටුප් වැඩිකරන්න බෑ කියන අදහසින්. විපක්ෂයේ ඉන්නවා කියන ජනතාවට ආදරේ නායකයන් මේ වෙලාවෙ සද්ද නෑ.

ඒ නිසා බල සූදුව මැද්දෙ පවා පාලකයන් ජනතාවගේ ඉල්ලීම් ගැන තැකීමක් නැති වුණාට එකිනෙකා අතර සම්මුතියක් තිබෙනවා. ඒ නිසා තමයි අපි කියන්නෙ පාලකයන්ගෙ බල අරගලයෙ සටන් ජවණිකා බල බලා සිටියට වේදිකා පිටුපසදි පාලකයන් අත් අල්ලගෙන ඉන්නෙ. පීඩිත ජනතාව විසින්ම ඒකරාශි වෙලා සමාජ මතයක් ගොඩ නගන්න බැරි නම් වතු කම්කරු අරගලය, පාලකයන්ට අවශ්‍ය වදියට අමතක කර දමන්නට ඉඩ තිබෙනවා.

රනිල් වික්‍රමසිංහගෙ අගමැතිකම නැතිව ගිය අවස්ථාවෙදි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඒකරාශි වු විවිධ බලවේග ගැන හිතුවම ඔවුන් අවංකව කල්පනා කළා ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට රනිල් පරාජය කරන්න තිබුණා, එවැනි කුමන්ත්‍රණයකට ඉඩ දිය නොහැකියි කියලා. නමුත් දැන් රාජ්‍ය සේවකයගෙ වැටුප් ගැන හෝ වතු කම්කරුවගේ වැටුප හෝ වෙනත් ජනතාවට වැදගත් කාරණාවලදි ව්‍යවස්ථාවෙන් හෝ පාලකයන්ගෙ පැත්තෙන් කිසිදු සහනයක් දෙන අදහසක්වත් නෑ. ආණ්ඩුව වෙනුවෙන් පාරට බැහැපු ජනතා බලවේගවලටත් අපි කියන්නෙ අන්නඒ නිසා පාලකයන්ගෙ ප්‍රශ්නවලට වාසිදායක ලෙස සටන් නොකර ජනතාවගේ, වැඩකරන ජනයා වෙනුවෙන් ඉල්ලීම් දිනාගන්න හෝ අයිතිවාසිකම් වෙනුවෙන් අරගලයට එක් වෙන්න කියලා.

17 COMMENTS

  1. Definitely believe that that you stated. Your favourite
    justification seemed to be on the internet the easiest thing to bear in mind
    of. I say to you, I definitely get annoyed at the same time as other
    folks think about worries that they just
    don’t recognise about. You managed to hit the nail upon the top and defined out
    the whole thing with no need side-effects , people can take a signal.

    Will probably be back to get more. Thank you

  2. Look at must have a contact page. Websites ranging in dimensions and sophistication from a local restaurant to the Fortune 500 company, have contact pages.
    At my current startup I’ve seen many requests… from your pizza delivery guy letting us know he was
    in front door to potential investors looking to communicate with our management team.

    When you are setting up your contact page (and finding
    the traffic volume of the local restaurant) would likely not want to think about how to take care of your contact requests when site traffic increases.
    And you should.

    Think of starting automation that alerts support, sales or some other stakeholders in the company when an e-mail request comes through.
    You could make a dropdown field in a questionaire for different types of contact requests.
    You possibly can build logic for most marketing automation platforms
    that sends email alerts to the suitable resource within your startup according to
    the type of request the viewer selects.

    I was buried with contact requests once we launched beta.
    Becoming a cloud-based product I saw many product support requests.
    And then we mapped form submissions on our contact page to create
    support tickets in Zendesk.

    You should also setup redundancies so contact requests (important ones!)
    don’t get lost in 1 recipient’s inbox. You can alert multiple recipients, create
    reminder emails, or trigger automatic replies to contact requests with information which may solve their
    problem. This is easy to arrange with all-in-one marketing platforms like
    HubSpot.

  3. I think that is among the so much important information for me.
    And i’m glad reading your article. However wanna remark on some general issues,
    The web site style is ideal, the articles is in point of fact
    great : D. Excellent job, cheers

  4. What’s up it’s me, I am also visiting this website on a
    regular basis, this web page is truly good and the viewers are truly sharing pleasant thoughts.

  5. Hey! Quick question that’s entirely off topic. Do you know how to make your site mobile
    friendly? My site looks weird when viewing from my iphone4.
    I’m trying to find a theme or plugin that might be able to resolve this problem.
    If you have any suggestions, please share. Appreciate it!

  6. It is common to discover the ornamental painting
    and sculptures with shapes depicting an appealing blend of different components from
    the artist’s religious, physical and cultural background. in April 22,
    1560, he explained:” Your Majesty, you’re invincible and support the world in awe. It is maybe one of the most worldwide of mediums, in the its practice and in its range.

  7. My husband and i felt absolutely lucky Peter managed to round up his analysis with the ideas he grabbed through your web page. It’s not at all simplistic just to be releasing ideas that the rest may have been making money from. And we all take into account we’ve got the website owner to be grateful to because of that. All the explanations you have made, the straightforward web site menu, the relationships you aid to foster – it is all impressive, and it is assisting our son in addition to the family consider that the article is brilliant, and that’s particularly serious. Thanks for all the pieces!

  8. I just wanted to jot down a small message to express gratitude to you for the lovely hints you are giving out at this website. My considerable internet lookup has finally been recognized with really good suggestions to exchange with my companions. I ‘d declare that many of us visitors are definitely fortunate to be in a wonderful website with so many outstanding professionals with valuable strategies. I feel pretty grateful to have discovered the weblog and look forward to plenty of more enjoyable minutes reading here. Thank you once again for a lot of things.

  9. Thank you so much for giving everyone such a spectacular possiblity to read from here. It is always very fantastic plus full of a great time for me and my office acquaintances to visit the blog at the least three times in one week to study the new issues you have. Of course, I’m just always pleased with the perfect tactics you serve. Certain 2 areas on this page are definitely the very best we have ever had.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here