පළාත් සභා ඡන්ද විමසීම ගැන පැෆ්රල් සංවිධානයෙන් සිහී කැදවිමක්!

7

වර්ථමාන ආණ්ඩුවේ ප‍්‍රධානියා ලෙසත් සීමා නිර්ණ සමාලෝචන කමිටුවේ සභාපතිවරයා ලෙසත් මැතිවරණ කඩිනමින් පැවැත්වීමේ ප‍්‍රමුඛ වගකීම ඔබතුමා සතුව ඇති බව පසක් කරමින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමුකර තිබේ.

රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා,

ගරු අග‍්‍රාමාත්‍ය,අග‍්‍රාමාත්‍ය කාර්යාලය,

කොළඹ 07

ගරු අග‍්‍රාමාත්‍යතුමනි,

පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම.

ශ‍්‍රී ලංකාවේ මැතිවරණ ක‍්‍රමය සංශෝධනය වියයුතු බවට මතුවූ දේශපාලන හා සමාජමය පෙළඹවීම සැලකිල්ලට ගනිමින් වර්ථමාන ආණ්ඩුව මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමට ගනු ලැබූ පියවර අප අගය කරමු. එහෙත් එකීි සංශෝධනයන් සමග පළාත් තුනක ජනතාවගේ ඡන්ද අයිතිය මේ වන විට වසරකුත් මාස 4 ක කාලයක් අහිමිවී ඇති අතර තවත් පළාත් තුනක ජනතාවගේ ඡන්ද අයිතිය මාස 4ක සිට අහිමිවී ඇත. ඉදිරි අප්‍රීල් මාසය වන විට තවත් පළාත් දෙකක නිලකාලය අවසන් වනු ඇත.

නව මැතිවරණ ක‍්‍රමය සමග ඡන්ද විමසීම් කල් යා හැකි බවට අපද ඇතුළුව බොහෝ පාර්ශව කරනු ලැබූ බලපෑම මත සීමා නීර්ණය අවසන් කිරීම සඳහා කාල රාමුවක් 2017 අංක 14 දරණ මැතිවරණ පනත තුලටම ඇතුලත් කිරීමට කටයුතු කරනු ලැබිණ.

එකී කාල රාමුවට අනුව මාස 4ක් තුල සීමා නිර්ණය අවසන් කරන්නට සීමා නිර්ණ කමිටුව ක‍්‍රියාකල අතර දින 14ක් තුල එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නටද අමාත්‍යවරයා සමත් විය. එහෙත් ඉන් අනතුරුව මසක් තුල එය සම්මත කිරීමට හෝ ප‍්‍රතික්ෂේප කරන්නට පාර්ලිමේන්තුව අපොහොසත් වී ඇත. එය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වගකීම් පැහැර හැරීමක් බව අපගේ විශ්වාසයි.

කෙසේ වෙතත් මාස කිහිපයක් ප‍්‍රමාද වී හෝ සීමා නිර්ණ සමාලෝචන කමිටුවක් ඔබතුමාගේ ප‍්‍රධානවත්වයෙන් පත් කරනු ලැබූ අතර එහි කටයුතු 2018 ඔක්තෝම්බර් 28 වන දිනෙන් අවසන් වූ නමුත් සමාලෝචන වාර්ථාවක් ඉදිරිපත් වූ බවක් වාර්ථා නොවේ.

ගරු අග‍්‍රාමාත්‍යතුමනි,

වර්ථමාන ආණ්ඩුවේ ප‍්‍රධානියා ලෙසත් සීමා නිර්ණ සමාලෝචන කමිටුවේ සභාපතිවරයා ලෙසත් මැතිවරණ කඩිනමින් පැවැත්වීමේ ප‍්‍රමුඛ වගකීම ඔබතුමා සතුවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා එහි වටිනාකම් පිළිබඳ නිරන්තරයෙන් මතු කරන, එකී වටිනාකම් වෙනුවෙන් පෙනී සිටින ඔබතුමන් එහි පදනම වන ජනතා පරමාධිපත්‍යය ජනතාවගේ ඡන්ද අයිතිය රැකදීමට ක‍්‍රියාකරනු ඇතැයි අප දැඩිසේ විශ්වාස කරමු.
එබැවින් අප ඔබතුමා ප‍්‍රමුඛ සීමා නිර්ණ සමාලෝචන කමිටුවෙන් ඉල්ලා සිටින්නේ අවම වශයෙන් මසක් ඇතුලත සමාලෝචන කටයුතු අවසන් කර අදාල වාර්ථාව ජනාධිපතිවරයා වෙත භාරදෙන ලෙසත්, අග‍්‍රාමත්‍යවරයා ලෙස ප‍්‍රමාදයකින් තොරව මැතිවරණ පැවැත්වීමට පියවර ගන්නා ලෙසත්ය.

මෙයට,විශ්වාසී,

රෝහණ හෙට්ටිආරච්චිවි

ධායක අධ්‍යක්ෂක

7 COMMENTS

  1. I simply needed to thank you so much again. I do not know what I could possibly have made to happen without the actual tactics contributed by you regarding such problem. Entirely was a very frightful matter in my circumstances, however , spending time with a professional strategy you solved that took me to jump with joy. I’m happy for the support and in addition pray you know what a powerful job you are accomplishing training people today by way of a site. I am certain you have never met all of us.

  2. I want to show appreciation to the writer just for bailing me out of this particular problem. Right after researching through the search engines and seeing tips which are not pleasant, I thought my life was well over. Living without the answers to the difficulties you have resolved all through this review is a critical case, as well as the ones that would have badly damaged my entire career if I hadn’t encountered the website. Your main skills and kindness in handling every aspect was helpful. I don’t know what I would’ve done if I had not discovered such a stuff like this. I am able to at this time look forward to my future. Thanks very much for the expert and sensible help. I won’t be reluctant to propose your web blog to any person who needs to have tips on this topic.

  3. I wanted to draft you that little bit of note to finally thank you so much as before for all the magnificent ideas you’ve documented above. It is so open-handed with people like you giving unreservedly precisely what most of us could possibly have offered for an electronic book to earn some profit for their own end, mostly considering the fact that you might well have done it in case you decided. The techniques also served as a easy way to fully grasp that most people have similar eagerness much like my personal own to learn good deal more with respect to this issue. I think there are millions of more pleasurable situations in the future for people who read your site.

  4. I am only commenting to make you understand what a magnificent experience our daughter found going through your web page. She came to understand a wide variety of things, which include what it’s like to have a great teaching heart to let other folks easily thoroughly grasp some multifaceted subject matter. You truly exceeded readers’ expectations. Thanks for offering these warm and friendly, dependable, educational and also cool thoughts on this topic to Mary.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here