බණ්ඩාරනායක නාමය හා ප්‍රතිපත්ති විකුණාගෙන කෑ හොරුන් සහ මිනීමරුවන්!

10

බණ්ඩාරනායක නාමය හා ප්‍රතිපත්ති විකුණාගෙන කෑ හොරුන් සහ මිනීමරුවන් තවමත් මෙරට සිටින්නේ යැයි ද ඔවුන් දැනටත් බණ්ඩාරනායක නාමය හා ප්‍රතිපත්ති විකුණාගෙන කන්නේ යැයි ද හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කියා සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ගේ 120 වැනි ඡන්ම දින සැමරුම් උත්සවයට සහභාගි වෙමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක සදහන් කළේ නියම බණ්ඩාරනායක ප්‍රතිපත්ති ඇත්තේ අප ළඟ බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද කොළඹ ගාලු මුවදොර පිටියේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සඳහා පැමිණියේය.

ජනාධිපතිවරයා බණ්ඩාරනායකගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වා පිටව යන අවස්ථාවේදී හිටපු ජනාධිපතිනිය එම ස්ථානයට පැමිණියත් ඔවුන් දෙදෙනා කතාබහ නොකරම තම තමන්ගේ ගමන් යන අයුරු දක්නට ලැබිණි.

10 COMMENTS

  1. Thanks for every one of your effort on this web site. My mother enjoys going through investigation and it’s really obvious why. We all hear all about the compelling form you deliver simple strategies by means of this web blog and as well as welcome participation from others on this issue so our own daughter is always being taught a whole lot. Enjoy the rest of the year. You have been conducting a tremendous job.

  2. I’m just commenting to let you know what a superb experience my wife’s daughter developed going through your webblog. She even learned many things, which included how it is like to possess an ideal teaching character to let the others clearly learn about chosen advanced topics. You undoubtedly surpassed people’s expected results. I appreciate you for offering those good, dependable, revealing and even cool thoughts on your topic to Sandra.

  3. I intended to send you that bit of word to help say thanks once again relating to the pleasant things you have contributed on this site. It is certainly seriously open-handed of people like you to offer freely exactly what numerous people could possibly have sold for an electronic book to earn some profit for their own end, precisely seeing that you might have done it in the event you desired. The suggestions additionally worked as the good way to fully grasp that many people have a similar dreams the same as my own to learn much more when it comes to this matter. I know there are many more pleasurable opportunities up front for individuals that read your website.

  4. I’m also writing to make you know of the impressive encounter my friend’s girl obtained visiting your web site. She figured out a lot of details, not to mention how it is like to have a marvelous giving mindset to make others smoothly completely grasp chosen grueling subject areas. You undoubtedly exceeded visitors’ expectations. Thanks for showing these important, healthy, educational and easy thoughts on the topic to Jane.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here